ලෝකෙ හොදම දේශපාලඥයා ඔබතුමියයි කියමින් චන්ද්‍රිකාට ඩිලාන් පෙරේරා පෙරලි පෙරලී වැද වැටිලා..

April 21, 2018 at 10:53 pm | lanka C news
ලෝකෙ හොදම දේශපාලඥයා ඔබතුමියයි කියමින් චන්ද්‍රිකාට ඩිලාන් පෙරේරා පෙරලි පෙරලී වැද වැටිලා..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා තම පාලන සමයේදී ලොකයේ සිටින හොදම දේශපාලඥයා යයි තමන්ට නියා පෙරලි පෙරලී වැන්ද බව හිටපු ජනාධිපතිනිත චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එදා එසේ කියූ ඔහු අද තමනට කියන්නේ පුස් කෑ නූඞ්ල්ස් බැකට් එකක් කියා බවද ඇය සදහන් කරයි.

ශ‍්‍රීලනිප 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූවා කියා කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් ඉතිරි කාල සීමාවේදීද ආණ්ඩුව ගෙන යන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන්නීය.

52 views

9 Comments to “ලෝකෙ හොදම දේශපාලඥයා ඔබතුමියයි කියමින් චන්ද්‍රිකාට ඩිලාන් පෙරේරා පෙරලි පෙරලී වැද වැටිලා..”

  1. Mathakaya says:

    What are those things ,when compared your comments on RANIL until the MR took over the SLFP leadership.Negligible. Because of your grudge for MR, your best mentor and politician has become RANIL,now.

  2. Devaka says:

    පුස් කෑ නූඩ්ල්ස් පැකට් එකක්ද, පුස් කෑ බිබික්කමක්ද?

  3. Asaranaya says:

    වස කුප්පි යෝ ඔන්න ඔබතුමාට ඇනිබලා හොඳ චලේන්ජ් එකක දුන්නේ, පුලුවන් නම් නිරුවත පේන්නත් එක්ක රිටර්න් එක දෙනවකෝ, එහෙන් ඩිජිටලයා බනිනවා, මෙහේන් ඇනිබලා බනිනවා, වස කුප්පිය තම්යි පිලිසරන.

  4. Samuvel says:

    මෙන්න සින්හල අවුරුදු සමයේ බලන්න වටින කොට්ටපොරය , චව්‍ ර ගුරුතුමිය සහ අමන ගෝලයා.

  5. Pina says:

    මැඩම් අරින්න එපා.. ඔයාට පරන නූඩ්ලෙස් පැකට් එක කීවනම් , ඔයත් කියන්න ඒකට හොඳ පදයක්.

  6. Hitan@hutan.com says:

    අද අපි ඔබට කියා දෙන්නේ බලු කපුටු දානයක් පිළියෙල කර ගන්නා ආකාරයයි,,
    අවශ්‍ය ද්‍රව්‍ය​,
    මැඩම් මාර්ක් පරණ නූඩ්ල්ස් පැකැට්ටුුවක්,
    ඩිලාන් මාර්ක් නරක් වූ එළවලු පැකැට්ටුවක්,
    ලුණු,ඇඹුල් දැනටමත් එක්කර ඇති නිසා අලුතින් යෙදීම අනවශ්‍යය​.
    සාදා ගන්නා ආකාරය​,
    කපුටන් කුරුල්ලන් හඬලන්නට පෙර දියවන්නාවෙන් ලබා ගත් ජලයෙන් මේ සියල්ල තම්බා ගන්න​.ව්‍යංජනය හැඳි ගාන්නට දැනටමත් ඇති තරම් පිරිස ඇති බැවින් ඒ ගැන කලබල නොවන්න.ඉර පායන්නට පෙර දියවන්නාවෙන් වටවූ මන්දිරයේ තැන් තැන්වල පිළියෙල කර ගත් දානය විසිරුවා හරින්න​.බලු කපුටු දානයේ ආනිශංස මෙනෙහි කරමින් සතුටු වන්න​.

  7. Saman Adikari says:

    CBK has to know your father of SWRD was decedent form Tamil origin? Look at family history and DNA ?
    Your personal character of arrogances and rudeness are nexus Tamil blood relationship ?
    Your family rule over half of 70 years .But CBK worse than out of that father and mother.
    In last you destroy SLFP. The History not forgive you at all?

    • wimal says:

      is it mean tamiles ruled this country? anyway we had tamil kings also who ruled the country. and try to check your DNA and find out it’s from any animal.

Main News