අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

April 2, 2020 at 8:02 am | lanka C news
අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

22,677 Viewers

19 Comments to “අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…”

  1. kamal says:

    දුක්ඛ සත්‍යය කියන්නෙ අහේතුක විපාක අකුසල සිත්. නමුත් සහේතුක සිත් කාම තණ්හාව නිසාද අහේතුක විපාක අකුසල සිත් විභව තණ්හාව නිසාද. අහේතුක විපාක කුසල සිත් භව තණ්හාව නිසාද පවති. නමුත් කාම තන්හාව භව තණ්හාව හා විභව තණ්හාව නැතිවිට දුක නැත. නමුත් ඒ සදහා මාර්ගය ප්‍රගුණ කල යුතුය. නමුත් කමල් ඉන්නෙ සොවාන් ලගද නැද්ද කියා මම දන්නවා දැන් තමයි මනුස්‍යත්වය ආවේ . ලංකාවේ බිහිවන ශ්‍රද්ධාව අඩුව නමුත් කැපවිම වැඩිම සොවාන් ශ්‍රාවකයා තමයි පිටිදුවේ හාමුදුරුවො උන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම මුකවාඩම් දැම්මෙ. දැන් 600ක් ඉන්නවා කොරොනා රෝගින් ලංකාවේ ඉන් 106ක් සෝවාන් වෙලා ඉන්නෙ 102ක් සකෘදාගාමි වෙලා ඉන්නෙ. තව 600ක් ඉන්නවා පුලුවන් අය ඒ අයට මම උදව් කරනවා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි ඒ මම කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • makal says:

      පසුකාලීනව කාමාවචර කුසල් අකුසල් ලෙස සිත් බෙදීම දෝෂ සහගත බව පේනවා. කුසල් සිත් කිසිවක් දෝමනස්ස සහගත නොවන ලෙස බෙදා තිබුනත් නෙක්ඛම්ම සහගත දෝමනස්සය කුසලයකි. මෙතෙක් රහත් බව ප්‍රකාශ කල අය අතුරින් මහරහතුං වැඩිමග අනුව ඔබේ සරීරයේ වේදනාවක් තිබේ නම් හිමිදිරියේ තමංගෙ මූත්‍රා පානය කලයුතුය. පිටිදූවේට අනුව බයිබල් වල පොතපත් වල හා ත්‍රිපිටකයේ තිබෙන්නේ එකම දෙයකි. වහරක වෙන්ඩ රහත් කල්ලියේ අබය, නිවාතාපි වැන්නන් හා පිටිදූවේ පිහිට ලද චීත්තගල්ලෙද බයිබල් ත්‍රිපිටක වාදීන්ය. පංසල් හේනේ මීමන ගොයියා අදහන බුදුන්ගේ මවට ලිංග විපරියාසයක් සිදුවී ඇත. මහනුවර වජිරබුදිට අනුව මෛත්‍රී භාවනාව බුද්ධ දේසනාවක් නොවේ.

    • Wijebahu says:

      Ko me nalin de Silva kiyanA ando wathaya? Blame the west and go begging from them.

  2. ඒවගේම ජනපතිතුමනි! කොවිඩ් මැඩලීම ප්‍රධාන අංශ 2 කින් ඉදිරියට ය යුතු බවයි පෙනෙන්නේ.

    1. සවුක්ය හා වයිද්‍ය ප්‍රතිකාර අංශය

    2. ඔබට මනා අත්දැකීම් ඇති අන්තවාදී ත්‍රස්තවාදයක් ලෙස ගෙන එයට මුහුණදීමටද බලමුළු සංවිදානය කල යුතුමය.
    හා අවශ්‍යනම් නව නීති ද සම්පාදනය කල යුතුය.
    දැන් දැන් එන පොට හොඳ නැත.

    ජය ධරණී!

    • සිරා says:

      ලංකාව හැමදාම සංවර්ධනය වන රටක්…මෙතුමාගේ තාත්තා පාර්ලිමේන්තුවේ හිටියා..අයියා අගමැති වෙලා ඉදලා දෙවරක් ජනාධිපතිධූරත් දැරැවා.තවම රට හිඟනවා.ලජ්ජයි.

      • Me says:

        ඒ ලංකාවෙ හැටි. කිසිම මනුස්සයෙකුට වැඩක් කරන්න දෙන්නෙම නෑ. කකුලෙන් අදිනව විතරක් නෙවෙයි, මඩ ගහනවා, චරිත ඝාතනය කරනව, සමහර විට මරලම දානව. පරාක්‍රමබාහු වගේ අාරම්භයේදිම සියළු ප්‍රතිමල්ලවයන් විනාශ කිරීමට අද කාලෙ බැහැ.

        • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

          තිස් අවුරැද්දක් රට විනාශකරපු එල්ටීටී හැත්ත විනාශකරත් ඒ තරමටම මේ රටට කොඩිවිනයක් වෙච්ච 3% ජඩයො රට දියුණු කරන්න කියෙන ලොකුම බාධාවක්.

          මුන් 1971 දි කෙළපු පිස්සුව නිසා රට තව අවුරැදු 10කට ආපස්සට ගියා.

          1988-89 කාලෙ මවුබිම නැකිනම් මරණය කියල දහස් ගණන් මිනී මරල කොට් ගණන් රාජ්‍ය දේපල වනසල කරපු විනාශය හින්ද රට තවත් අවුරැදු 20ක් ආපස්සට ගියා.

          එදා මවුබි⁣මේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ස්වෛරීභාවය වෙනුවෙන් ඒකීය භාවය වෙනුවෙන් කියල රට ලේ විලක් කරපු මේ ජඩ හැත්ත 2015දි බෙදුම්වාදයට උඩගෙඩි දෙන ජඩපාලනය බලයට ගේන තරමටම යූ ටර්න් එකක් ගැහැව්ව.

          මේ රට දියුණු කරන්න නම් මෙ 3%ජඩයො අතුගාල දාන එක අනිවාර්යයයෙන්ම කරන්න ඕනෙ.

          • චණ්ඩාශෝක says:

            යකෝ ජෙප්පෝ තොගයක්ම දැන් ඉන්නේ ආණ්ඩුවෙනේ.හැව ඇරලා වෙන නම් දාගෙන හිටයට ජෙප්පා ජෙප්පමයි.උබ පයිත්තියන් කියවනවා.

      • Hiro says:

        ඉතාං උබ ජනාධිපති වෙයන්කෝ. ඊට පස්සේ අැලඩීන්ගේ පහන ගෙනත් රට දියුණු කරපං. අනේ පලයං යන්න. උබයි මමයි දන්න දේශපාලනය

      • මට හිතෙන හැටි says:

        දැන් ඉතිං රට මේ තත්වෙන් ගොඩගන්න

        රටේ එකම පලාපොරොත්තුව පුංච් අම්මගෙ වාහෙ……..

        උඹ ඔය වටෙන් ගොඩෙන් කියන්න හදන්නෙ ඒකනෙ.

        • පැතුම් says:

          නෑ බං,අපේ පැතුම පුංචිඅම්මටයි ලපයටයි ඒ කාලේ ලාම්පුව අල්ලපු විමල් සහෝදරයා

          • මට හිතෙන හැටි says:

            විමල කියන්නෙ පරමාදර්ශී දේශපාලකයෙක් කියල මම කියන් නැති වුනක් ඌ ලියපු නැක්ත වෙනුවට ඇත්ත කියවපිය. තොට එකකොට තේරෙයි උෟ පුංචි අම්මට පාන අල්ලපු එකද ජඩ ජෙප්පන්ව ජාතිකවාදී දෙිශපාලනේට ගන්නද හැදුවෙ කියල.

      • AK47 says:

        ජෙප්පො රට ගිනි තිබ්බේ නැත්නම් සිංගප්පූරුව පරාදයි. තාමත් ජෙප්පො කරන්නේ කකුලෙන් අදින එක. මේක කොමියුනිස්ට් රටක් වෙන තුරුම ජෙප්පෝ කරන්නේ කකුලෙන් අදින එක.

  3. රජරැටියා says:

    ගෝගෝඨභය මැතිඳුනි ඔඛ තමුන්නැහැ අත්දැකීම් ඛහුල උත්තමයෙක්. අපිව මේ විනාසෙන් බේරාගන්ට පුථවන් ඔබ තමුන්නැහැට විතරයි. අපිව ආරස්සා කොරන්ට පුථවන් මහින්ද අගමැතතුමයි ඔඛ තමුන්නැහැටයි.

  4. රජරැටියා says:

    ගෝඨභය මැතිඳුනි ඔඛ තමුන්නැහැ අත්දැකීම් ඛහුල උත්තමයෙක්. අපිව මේ විනාසෙන් බේරාගන්ට පුථවන් ඔබ තමුන්නැහැට විතරයි. අපිව ආරස්සා කොරන්ට පුථවන් මහින්ද අගමැතතුමයි ඔඛ තමුන්නැහැටයි .නුවරකලාවියේ අපි යුද්දේ කොරන කල් ඉදලම ඒ බව දන්නවා නොවැ. ඔබ තමුන්නැහැලට ජය සිරි මහ හාමුදුරුවන්නෙ පිහිටයි ආරස්සාවයි.

  5. Dear trusted president, Gota, I ask that a Presidential Economic Aid Fund for Covid-19 Emergency Spending be created immediately in the Presidential Secretariat which should be supervised by the :Presidential Office for exclusive use of those funds for the economically severely affected businesses and people of Sri Lanka. The president should then ask all overseas ‘sleeping’ SL embassies to publicise this Special Fund to all Sri Lankans abroad, If this is done soon, we will take action to support our beloved country in great financial trouble at this crucial moment.

  6. sumith says:

    This is good step, request to cancel all debts of our country. Specially from China as already we have lost more than 20 billion dollars , they may consider up to certain limits.

  7. Critic says:

    Dear President, I propose you to confiscate all the assets of the bank robbers.I’d think that’s the best solution for the moment.

  8. sumith says:

    As a friendly country, we can request our losses for the shut down days, 500 million dollars per day behalf of innocent poor Sri Lankans, who are suffering from their problem. otherwise , our economy will go down badly, immediately effects at least 10 million people in the country.

Main News