ලෝක කම්කරු දින නිවාඩුව අවලංගු කෙර්.. මැයි 07 නිවාඩු දිනයක්ලෙස නම් කෙරේ..

April 11, 2018 at 5:30 pm | lanka C news
ලෝක කම්කරු දින නිවාඩුව අවලංගු කෙර්.. මැයි 07 නිවාඩු දිනයක්ලෙස නම් කෙරේ..

මෙවර මැයි මස පළමුවැනිදාට ලබා දී තිබූ ලෝක කම්කරු දින නිවාඩුව රජය විසින් අවලංගු කර ඇත.

ඒ වෙනුවට මැයි මස 07 වැනිදා නිවාඩු දිනයක්ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල මහතා පවසයි.

වෙසක් සතිය නිසා කම්කරු දින සැමරුම් කල් දමන්නැයි මහා සංඝ රත්නයේ ඉල්ලීමක් මත රජය විසින් කම්කරු දිනය සතියකින් කල් දමනු ලැබීය.

12,525 Viewers

6 Comments to “ලෝක කම්කරු දින නිවාඩුව අවලංගු කෙර්.. මැයි 07 නිවාඩු දිනයක්ලෙස නම් කෙරේ..”

  1. cw says:

    Where are our Athaudas , Mithrpalas who were the saviours of the working class?

  2. PoorCitizen says:

    01st May is the May Day. President Premadasa also made a blunder by declaring on a 02nd of May once.
    What a country. History repeats.

  3. මුන්ට පිස්සු බං says:

    මුන්ට පිස්සු බං රණ විරුවන්ට ජාත්‍යන්තරය කියන හැටියට හිර ගෙවල් හදලා ..කම් කරුවන්ට ජාත්‍යන්තරය ට උඩින් මැයි දිනත් අලුතින් හදනවා. ජාත්‍යන්තරය සිනා සීනාසෙනවා.මුන්ට 20 20 පිස්සු බං

    • හින්බබා සියා says:

      මේ මොනවා කියනවද .අපේ රට දැන් පාලනය කරන්නේ පබයෙක් සහ මහබැංකු හොරා නේ .
      .දියවන්නාවේ සිටින මීහරක් රැලත් දැන් කන්නේ මොනර කොළ නේ ද .. අපේ රටට දැන් අබම සරණයි

    • John says:

      ජඩපාලනය නිසා MAY DAY –MAD DAY වෙලා ඉවරයි ..

  4. bend to bend says:

    ලෝක කම්කරු දිනය මැයි පළමු වැනිදාය​.ලෝක කම්කරු දිනය ලෝකයින් අතලොස්සක් විසින් හෑල්ලු කර ඇත​.නූතන ප්‍රභූවරුන් යැයි කියා ගන්නා වයර් මාරු වූ මඤ්ඤං කරුවන් පිරිසක් විසින් කම්කරුවන් නැවතත් වැඩ වසම් ක්‍රමයකට දක්කාගෙන යෑමට අර අඳිනා බව මෙයින් ගම්‍ය වේ.කම්කරුවනට අයිති එකම දිනයටත් හෙනහුරා වැඩැම්මවූ එකම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමෙන් මේ මඤ්ඤං කරුවෝ සතුටු වනවා විය හැකිය​. දින තුන්සිය හැට පහ පුරාවටම කම්කරුවන්ගේ අයිතීන් ගැන කථා කරනා රතු කමිස කරුවෝ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේය​.වම ජාතක කල උන් කසාය බිව් ගොළුවන් මෙන් නිහඬය​.සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු අයිතීන් සුරකින්නට කැපවූ පක්‍ෂයක නායකයා පංච මහා බලවේගයෙන් කම්කරුවන් හලා ඇත​.ලෝකය දිනුවා යැයි පුරසාරම් දොඩන උන් දැන් ලෝකය හමුවේ නිරුවත් වී ඇත​.

Main News