ලෝක කුසලානයෙන් විසිවුණු ශ‍්‍රී ලංකා පිල ආපසු එයි.. පිලිගන්න කිසිවෙකු නෑ..

July 8, 2019 at 12:40 pm | lanka C news
ලෝක කුසලානයෙන් විසිවුණු ශ‍්‍රී ලංකා පිල ආපසු එයි.. පිලිගන්න කිසිවෙකු නෑ..

ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසිවිය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග 09යෙන් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේය තරඟ තුනක් පමණි.

තරඟ 04ක් පරාජය වූ අතර තරඟ 02ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හිමි වූයේ හයවන ස්ථානයයි.

මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට කිසිදු වගකිව යුත්තේ පැමිණ නොසිටීම විශේෂත්වයකි.

19 views

9 Comments to “ලෝක කුසලානයෙන් විසිවුණු ශ‍්‍රී ලංකා පිල ආපසු එයි.. පිලිගන්න කිසිවෙකු නෑ..”

  1. අනේ අපොයි says:

    ඇතිදා සීනි නැතිදා ගෝනි

  2. sinha le says:

    දැන්වත් නියම සිංහයෙක් වෙන්න බල පල්ලා

  3. saman says:

    ubala wenuwen api shortleave dala gewalwala gihin re wenakan tv baluwa ubalage mach baluwata hodai ban iscolayak lagata wela interval ekata ground ekak diha balan innawa podi eun hodata cricket gahanawa

    • Asanka says:

      very true Machan. utterly a waste of time watching these players selected by muppets headed by a joker

  4. HENA says:

    ඇතිදා සීනි නැතිදා ගෝනි
    දැන්වත් නියම සිංහයෙක් වෙන්න බල පල්ලා

    RATE INNE DESHAPALANA BALLO…

  5. Gone gota says:

    When country and citizens going through a tough time what cricket ????

  6. P.D Goonawardena says:

    ඕව අතහැරල ගිහින් අර පල්ලි ටික හදන ඒවාට අත් උදව් දීපල්ලා……

  7. UNP-GALIBBA says:

    අර ගංඟා ඇන්ටි කියපු පෙරලිය කොරලා තමයි ඇවිල්ලා ඉන්නේ කොල්ලො ටික​???
    කිරිකොස් තමයි මුං ගැහැව්වේ ඇටබෝල ගහපල්ලා රටේ සල්ලි කන්නේ නැතුව​???

Main News