ලෝක කුසලානය පාවා දුන් අය හෙලි කරන්න.. මහේලගෙන් මහින්දානන්දට අභියෝග
June 18, 2020 at 2:10 pm | lanka C news
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර 2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාවට මහේල ජයවර්ධන ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා ප්රතිචාර දක්වයි.
මහේල සඳහන් කරන්නේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාක්ෂි සහ නම් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසත් මේ ආරම්භ වී ඇත්තේ මැතිවරණ සර්කස් බවත්ය
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිරස රූපවාහිනිය සමග අදහස් පළ කරමින් කියා සිටියේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බව බවයි.
තමන් මේ ගැන වගකීමෙන් පවසන බවත් ඔහු එහිදී පැවසීය.
okkoma pawala dunnu awun dena awun thamai. me dennath ekama kerla theyenawa.
doctors.la achchara kiyaddith ara kiri piti advertisement eke hitapu ekath pawala deemak thami hode.
Mahela has also lost his credibility due to appearing in Anchor advertisement. He placed the lives our people at the second place prioritizing the dollars coming to his hand. Don’t want to talk about politicians, but Mahela should understand his placement now.
Exactly, you are right.
This is not election circus, Arjuna Ranathunga is the one initially revealed this.
ගෑනි විකුනල හරි අගමති වෙන්න බලන් ඉන්න කෙනා
සජිත් නෙමෙයි බං මේ කියල තියෙන්නෙ
කවුද? ගම්මන්පිලද?
Please name names – you are tarnishing the country image as well the names of the cricketers. Once you were the Sports Minister , you would have initiated an inquiry at that time.
Where were you when Arjuna Ranatunga said this same thing?
Mr Mahindananda were you in COMA all these years and sudden woke up for the General Election.
Public has not forgotten the promise you gave with regard to Electricity Bill and Water Bill.
Balala mallen eliyata panala wathda
mahela jayawardana – kumara sangakkara
Anchor wikunana eka kalabala wela mokada