ලෝක කුසලානෙදී අපේ කණ්ඩායම එංගලන්තෙටත් ගැහුවා..- අගමැති

July 5, 2019 at 12:05 am | lanka C news
ලෝක කුසලානෙදී අපේ කණ්ඩායම එංගලන්තෙටත් ගැහුවා..- අගමැති

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අඩුම තරමින් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ක‍්‍රිකට් ගහන්නට උපාධියක් උවමනා වන්නේ නැතැයිද ඒ මහතා පැවසීය.

පේරාදෙණියේ දී පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.

18 views

16 Comments to “ලෝක කුසලානෙදී අපේ කණ්ඩායම එංගලන්තෙටත් ගැහුවා..- අගමැති”

  1. Lolla says:

    JOKER in Action …….

  2. UD says:

    නොදකින්

  3. Kanyaawiyo says:

    Thawa nuuulen api Afganistanayen kanawa ne, ekath kiyanda.

  4. රාහුල කොලුවා says:

    කසාදයක් හරියන් නැති මට අහල ගියත් සැපයි කියලා කතාවක් තියෙනවනේ.. අන්න ඒ වගේ තමයි මෙයාගේ මේ කතාවත්…

  5. Ranil ta Henama Gahapan.

    kari ballla.

  6. (Tota kiyannna tiyana kunuharupa Okkkama_) kiuwa kiyala hithaganiin.

Main News