ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන්නා නම් ඩොලර් මිලියන 15ත් ගන්න තිබුණා..- අර්ජුන
August 1, 2018 at 10:40 am | lanka C news
1996 වසරේදී ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන්නේ නම් ඩොලර් මිලියන 15ක් පමණ ලබා ගැනීමට තිබූ බව එවකට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් තමන් හා අරවින්දද සිල්වා විසින් ඩොලර් 15,000කට තරග පාවාදීමේ චෝදනාවක් ඇතැයි කල ප්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.
අදාල චෝදනාවක් එල්ල වූ බව සැබෑ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් තමන් හා අරවින්ද නිදොස් කර නිදහස් කල බවද සදහන් කලේය.
තමන් හා අරවින්ද හැමදාම ක්‍රීඩා කලේ රට වෙනුවෙන් බවත් ඩොලර් 15,000 එතරම් ලොකු දෙයක් නොවන බවත් එය එක් වෙලද දැන්වීමකින් සොයා ගත හැකිව තිබූ බවත් ඔහු තව දුරටත් පැවසීය.
අමතක කරන්න එපා ලෝකයේ ලොකුම හොරකම රනිල්ගේ මහබැංකු හොරකම බව
Which is true. They could have earned millions during that era. Hat’s off.
But arjuna is a bad politician and bad admin. guy
අනේ අර්ජුණයෝ උඹේ හැටි කව්ද නොදන්නේ ,උඹලගේ මුළු රණතුංග පවුලම එකයි …ජරාව ,කප්පම් ,ගන්න කප්පිත්තෝ .උඹේ මල්ලි ප්‍රසන්න ගන්න ජරාව රටම දන්නවා,උඹත් කොච්චර ජරාව කනවද,දැන් රටට ආදරේ වගේ කතා කරන්නේ ඒ දවස් වල ඉන්දියාවේ ටීවී වලට රටට විරුද්දව කතා කරපු හැටි අපි දැක්කා .උඹ අර බැට් එකෙන් ගහල මන්ද බුධ්දිකයෙක් කල අසරණ ළමයා අපිට මතකයි,
No point in regretting now!