ලෝක කුසලාන තරගාවලිය ගැන මාලිංග ගත් තීරණය මෙන්න…
April 19, 2019 at 10:33 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට ක්රීඩා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමග පැවති සාකච්ඡාවක් අනුව මේ තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
මීට පෙර වාර්තා වූයේ නායකත්වය ඔහුට ලබා නොදීමේ හේතුව මත ලෝක කුසලාන තරගාවලියට පෙර මාලිංග ක්රිකට් පිටියෙන් සමු ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ මාලිංග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
2019 ලෝක කුසලාන තරගාවලිය එන මැයි මාසයේදී එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතය.
මේ ලංකාවේ ප්රවීන ක්රීඩකයෝ ලෝක මට්ටමේ දක්වපු තරඟකාරීත්වය අලුත් පරම්පරාව තුල නෙනෙන්න නෑ . තාමත් IPL යන්නේ මාලිංග විතරයි. ලංකාව ඇතුලේ ටීම් එකට එන්න සහ එහි රැඳෙන්න හොඳ තරඟයක් නොතිබ්බොත් ආයේ කවදාවත් අපිට quarter finals වත් එන්න වෙන්නේ නෑ.
Moo boruwa karanne. Patta boru show karayek
Matath ehema hithenawa
don’t say like that. he is the only international fast bowler we have ever produced. you may not known about Malinga’s bowling statistics.still he is the only wicket taking bowler in SL team.
Mona Cricket da lankaawata? ayin weyan
ක්රිකට් විචාරකයෙක් නොහුගෙන් මෙසේ අසනු ඇත : “Now Nr. Malingaaa, Tell us something about youtself”. ඔහු මෙසේ උත්තර දෙනු ඇත: ” I fast ball man. Coming Matale village. I ball and pus come out of the earth. Pus go to batman eyes and he out”.
Why Arjuna worries so much on Chandimal. Cuz, he is from Ananda. When it comes to Malinga, he may like the captaincy but what it requires is the leadership that he can give. If we take past even though Murali, Aravinda, Vass and even Marvan were internationally recognized players, have they able to captain a world cup series? If we analyses past tournaments, we cant see any progress.