ලෝක ජනගහනයෙන් බාගයකට වැඩි ජනගහනයකට ලංකාවට ඇතුළු වීමට නිදහස් වීසා.. පළමුවැනිදා සිට ක‍්‍රියාත්මකයි..

July 30, 2019 at 6:48 pm | lanka C news
ලෝක ජනගහනයෙන් බාගයකට වැඩි ජනගහනයකට ලංකාවට ඇතුළු වීමට නිදහස් වීසා.. පළමුවැනිදා සිට ක‍්‍රියාත්මකයි..

ශ්‍රී ලංකාවට ඇතිවීම සඳහා රටවල් 45කට ලබන පළවෙනිදා සිට නිදහස් වීසා පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇත.

එම රටවල් 45 අතර ලෝක ජනගහනයෙන් 40%ක් ආසන්න නියෝජනයක් ඇති ඉන්දියාව සහ චීනය ද ඇතුළත් වේ.

ඒ අනුව ලෝක ජනගහනයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට මෙම පහසුකම හිමිවේ.

රජය පවසන්නේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා මෙම පියවර ගත් බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයට එල්ල වූ තර්ජනය හා පසුබෑම සමනය කිරීමට මෙම පියවර ක‍්‍රියාත්මන කරන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙමගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී කෝටි 1000 ක පමණ අලාභයක් සිදුවනු ඇතැයිද පැවසේ.

23 views

9 Comments to “ලෝක ජනගහනයෙන් බාගයකට වැඩි ජනගහනයකට ලංකාවට ඇතුළු වීමට නිදහස් වීසා.. පළමුවැනිදා සිට ක‍්‍රියාත්මකයි..”

  1. රංග තේනුවර says:

    ඔය කියනවා වගේ අලාබයක් වෙන්න නම් විදේශිකයන් රැස්කකා ලංකාවට එන්න ඕනි. එහෙම එන්නේ නැති නිසයි සංචාරකයෝ ගෙන්න ගෙන්න මේවගේ තීරණයක්‌ අරං තියෙන්නේ. සංචාරකයන්ගේ පැමිණීම යතාතත්වයට පත්උනාම අවශ්‍ය නම් ගාස්තු අය කිරීම නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන්.

    • sw says:

      isis කාරයින්ට එන්න ලේසි කරන්න එපැයි .කෝලාහලයක් නැතිනම් ආණ්ඩුවට පැවැත්මක් නෑනේ.

  2. අන්ද කයිප්පු says:

    රජයට ඒන අාදායම හෝටල් කාරයන්ට ට

  3. Mahasona says:

    සල්ලි දිලා තවත් අපේ රටට මේ කාලකන්නි රජය කුනු එකතු ක‍රන්න යන්නේ

  4. Love nature says:

    මුන් අපිට තිබෙන හොද කෑම ටික කාලා යනවා අපිට කන්න වැඩිපුර මුදල් යොදා කෑම පිටරටින් ගෙන්වනවා මොන මෝඩ වැඩක්ද?

  5. Hiran Liyanage says:

    $20 වීසා fee එකට ලෝබවෙලා සුද්දෝ එන්නේ නෑ කියල හිතනවනම් මුන්ගේ මොලේ තරම ඒකෙන්ම පේනවා. වීසා free දුන්නත් නැතත් උන් එන්නේ නෑ මෙහෙ බෝම්බ කන්න. ජාතික ආරක්ෂාව නැති රටවලට සුද්දෝ යන්නේ නෑ.

  6. prabath says:

    Yko meken wenne okkoma naraka un lankawata ringana ela …Jara indian karayoi ,Thambirana afgan ,pakko wage munta henagahilada mehema aparada thamage ratata jathiyata karanna….

  7. Chaina says:

    හිරාන් ඔයා හරියට හරි. $20 ලාබයට සන්චාරකය්න් රටකට යන්නේ නආ. එහෙම එන සන්චාරකය්න්ගෙන් රටකට සෙතක් නොවේ. ඔය මගඩියෙන් වෙන්නේ ඉන්දීය ජාතිකය්න් අපේ රටට විත් නීති විරෝධී ලෙස රඑකියා කිරීමය්.

  8. Thusitha says:

    Oya karanne thawath terrorist ayata invite karanna. Chandelier nothiya wigadama digatama geniyanna kiyala podi molayakatath danenawa

Main News