ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..

May 17, 2019 at 12:40 pm | lanka C news
ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..

ජර්මන් තානාපති Joerm Rohde මහතා හා  විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

මෙම හමුවේදී රට තුළ මතු වී ඇති වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක් වූ අතර මෙම තත්වය ඉක්මණින් යථාතත්වයට පත්විය යුතු බව ද ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජර්මානු තානාපතිතුමා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් මේ සම්බන්ධව රජය සමඟ සාකච්ඡා කර ඇති බවත්  රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට විපක්‍ෂයක් වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බව රජයට පවසා ඇති බවද ඒ වෙනුවෙන් මහජනතාව වෙත මේ වන විට නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

19 views

16 Comments to “ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..”

  1. Open mind says:

    ජාත්යන්තර කුමන්ත්රණයක්…..අසවලා හෙට අනිද්ද කැගසයිද…..නැතිනම් ‘මට ඇහුනෙ නැහැ …වගේ ඉඳීද .බලමු දේශප්‍රේමි.

  2. Buddhist says:

    Aiyo, mona bana kathada me. Tea bonna andagawoth ithin yannathuwa indida? Meka Mahinda ge thawa poto opportunity gemak. Mun wage deshapaknayo hinda thamai ada lankawa ballata gihin thiyenne.

  3. Gotaimbara says:

    Tell the German that we are suffering because of their ill deeds.

  4. David Milli-banda says:

    All these Western Diplomats are visiting Mahinda to force a unity government with Ranil.
    These guys no without Mahinda the Country can not be controlled.
    They are trying to kill several birds with one stone………..

    Thrash China & control the Indian Ocean, destroy the B & R Initiative, Takeover Trinco harbour, keep Ranil in power propped up by Mahinda.

    Only a Divine hand can save SL or Cardinal must come out to the street with all the catholics.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    රටේ පවතින වර්තමාන තත්වය හේතුවක් කරගෙන හෝ වෙනත් මොනම කාරණයක් හේතුවෙන් එක විදේශීය සොල්දාදුවෙක් හෝ ලංකාවට ගොඩ බැස්සොත් අන්න එදාට අපිටත් මරාගෙන මැරෙන්න සිදුවේවි. අපේ ප්‍රශ්න අපිට විසදා ගන්න පුළුවන්. තොපි තොපේ වැඩක් බලාගෙන ඉඳපල්ලා

Main News