ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..

May 17, 2019 at 12:40 pm | lanka C news
ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..

ජර්මන් තානාපති Joerm Rohde මහතා හා  විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

මෙම හමුවේදී රට තුළ මතු වී ඇති වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක් වූ අතර මෙම තත්වය ඉක්මණින් යථාතත්වයට පත්විය යුතු බව ද ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජර්මානු තානාපතිතුමා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් මේ සම්බන්ධව රජය සමඟ සාකච්ඡා කර ඇති බවත්  රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට විපක්‍ෂයක් වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බව රජයට පවසා ඇති බවද ඒ වෙනුවෙන් මහජනතාව වෙත මේ වන විට නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

146 views

16 Comments to “ලෝක බලවතුන් මහින්ද ලද පෝලිමේ.. ජර්මානු තානාපතිත් මහින්ද නිවසේ..”

  1. praba says:

    රට රකින ඔබතුමාට බුදු සරණයි.

    • prasanna says:

      Ow but meyage kale thama Badurdin okkoma form kale. dan baba wenna hadanawa.

      No politics. Thats the truth.

  2. Hansaya says:

    Unuth dannawa ehenam mewage sulamula.

  3. එස්.කේ සරත් says:

    ඇමරිකාව ලංකාව වට කරලම අලන්න හදන්නේ – ජර්මනිය කියන්නේ නේටෝ කණ්ඩායමේ ප්‍රබල රටක් – එක පැත්තකින් ආණ්ඩුව ශේප් කරගන්න ගමන් අනිත් පැත්තෙන් විපක්ෂය බාගන්නවා, රාජපක්ෂලට චීනය පැත්තට හැරෙන්න දෙන්නැ වගේ. කොහොම වුනත් ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීම වැදගත් නමුත් ඊට මොන මිලක් ගෙවන්න වෙයිද දන්නැ!!!!

  4. Gunaratne says:

    පෝලිමේ ඇවිත් මහින්දට අවවාද කරල යනව​…. හිහී……..

  5. ලන්ගමා says:

    මුන් ඇවිල්ලා පින්තුරු දැම්මට මොනවා කියලා යනවද දන්නෑ

  6. Love nature says:

    අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම

  7. අර හොර අගමැති වෙච්චි දින 52 නම් කවුරුත් ආවෙ නෑ නේද? මේ බොරදියේ මාලු බාන්න එපා කියල කියන්න ඇවිත් ඉන්නෙ.

  8. senalika says:

    මෝඩ ‍‍ජොක්

  9. saman says:

    අපේ දේසපාලුවන්ට ඇංගිලෙන් ඇනලා රට යථාතත්වයට පත්කරන්න කියන්න තරම් අපේ පාලකයෝ බුදි. විපක්ස නායක කම පොරකාල ගත්තට තාම පාර්ලිමෙනුතුව ඇතුලෙ ඉන්න ත්‍රස්තවාදයට උඩ ගෙඩිදෙන ඇමතිලට විස්වාස බංගයක් ගෙන්ඩවත් බැරිවෙලා.. කුකුලු බලන්න බලා ඉන්න නරි…

  10. හැකහැක says:

    නිකං ඉන්න මට අහල ගියත් ඇතිලු