ලෝක බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා…

May 28, 2022 at 10:40 am | lanka C news
ලෝක බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට විශාල මුදලක් ලබාදීමට ලෝක බැංකුව බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

දැනට මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල මූලික කාරණා සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇතැයි ද හෙතෙම පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා රටවල් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති වී ඇති බවත් ආර්ථික අර්බුදය විසඳන සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත් එවිට එම සියලුදෙනාගේම ආධාර ලබාගැනීමට හැකියාවක් ඇති බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය

58,903 views

13 Comments to “ලෝක බැංකුවෙන් විශාල මුදලක් ලැබෙනවා…”

  1. නොනවතින මහඡණ අරගළයට නියත ඡය,.! says:

    ත්‍රීකුණාමළය ගබඩාසංකීර්ණය ආරකෂාකරගැනීමට වහාම රැසියාව සමඟ ගිවිසුම්ගතවනු,.! says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    May 28, 2022 at 7:06 pm
    රැසියානු බොරතෙල් සමඟින් වහාම ත්‍රීකුණාමළය තෙල්ගබඩාසංකීරණය සක්‍රීය කරනු,.! කොන්දේසිවිරහිතව වහාම ත්‍රීකුණාමළය ඉන්දියානුවන්ගෙන් නිදහස්කරගනු,.! රැසියානු බොරතෙල් රාඡතාන්ත්‍රික මට්ටමමෙන් ලබාගෙන වහාම ත්‍රීකුණාමළය තෙල්ගබඩාසංකීරණය සක්‍රීය කරනු,.! කොන්දේසි විරහිතව වහාම ත්‍රීකුණාමළය ඉන්දියානුවන්ගෙන් නිදහස්කරගනිමින් ”ශ්‍රීළංකා රැසියානු සහයෝගය” යටතේ දකුණු ආසියාතික රටවළට අවශ්‍ය තරම් ඉන්ධන වහා ත්‍රීකුණාමළය ගබඩා කරනු,.! වහාම ගුවන්යානාවළට නැව්වළට ඉන්ධන සැපයිමට ඉන්දියාව වහා පළවාහැර,. තෙල්ගබඩාසංකීරණය නිදහස්කරගනිමින් රැසියානු රඡය සමග ත්‍රීකුණාමළය වහා සක්‍රීය කරනූ,.! ”ඉන්දියානු /බටහිර ත්‍රස්ථයන්ගෙන්” ත්‍රීකුණාමළය ගබඩාසංකීර්ණය ආරකෂාකරගැනීමට වහාම රැසියාව සමඟ ගිවිසුම්ගතවනු,.! කොන්දේසිවිරහිතව 225+ දූශිත නිළධාරීන් වහා පන්නා දමා සිරගතකරනු,.! ඡයග්‍රහණය සඳහාම වූ නොනවතින අරගළයට නියත ඡය,.! දූශිතයන් වටකරනා මහඡණ අරගළයට ඡයවේවා,.! නොනවතින මහඡණ අරගළයට නියත ඡය,.!

Main News