ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි… මහ නාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි.. ආ හෙලිකොප්ටරයෙන් වහලවල් ගැලවෙයි…
July 30, 2019 at 10:14 pm | lanka C news
සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.
මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.
ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.
මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.
ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනස මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල සමුළුව අද පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.
Malwatte Temple does not have Buddhist Monks- it has some political activists dressed in yellow robes, who cannot care less about Buddhism or BUDDHISTS
why get upset about this ?
Obviously this man was invited by Malwatte so called temple, see how well he is being greeted by Tibbotuwave political activist.
helicopter nisaa duppath minissunge gewal walata pugalayinta haani una. helicopter pedavuwe lankaawe ekek. gewa kedenakan helicoper eka pahath karapu eka sambandhawa vnaya parikshanayak karanna ona. e minissunge gewal hadala denne kauda.? e wagema me welaawe janaadhipathi wenna dangalana buwaala aluth niwasayak denna kathaa karanna yai. unge athin denawa wage.
හැම පයනු කයනු යායනුම පන්සලට ගෙන්නා ගන්න මහනායකට මේක හොඳ පාඩමකි.
ethuma kalin denuwath kala yutuyi…adala charitra gena..
Anika merate wediya muslim unuthna mokata munta sammelana…..
Islam is the best solution for one coutry, all temples should convert
ගෙළිඔයේ ඉන්නේ පට්ට හම්බයෝ.
හතර කේන්දරේ පාලුවෙච්ච එකෙක් එක්ක වාඩිවුනා කියලා මොකෝ මෙයා බුදුහාමුදුරුවෝද ?අනෙක ෂේක් ට එංගලන්තේ උපාධියකුත් තියෙනවා
ගෙදර කවුරුත් නැද්ද මේ ඔටුවා ලවා පට්ටි දමිමන්න එතකොට ඔයාගේ පවුලෙත් ශේක්ලා
Why that leading Buddhist monks has that courtesy call for Muslims terrorist preachers ! This is shameful for Buddhist teaching.
Islam teach to killed People and animals and plants. They do not accepts that natural laws of governing of universe . They are Duran believers in world.
UNP also same like that Muslim .
Mewa okkoma danagenama, budu dahamata saha maha naayaka haamuduruwanta apahasa karanna /apahaasuthaawata lakkaranna plan ekakata sidda karana bawa saha sidda wena bawa pahadili!
pansalatanam awe ai munge oluwe tiyana ewa ain kare natte