ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි… මහ නාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි.. ආ හෙලිකොප්ටරයෙන් වහලවල් ගැලවෙයි…
July 30, 2019 at 10:14 pm | lanka C news
සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය.
මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත දෙන්නට උත්සාය කලේ සාමාන්‍ය හෝ ගරු කිරීමකින් තොරවයි.
ඉන් පසු ඔහු මහ නාහිමියන්ගේ අසුනේම අසුන් ගන්නට උත්සාහ ගත් අතර අසල සිටි පිරිස විසින් එය නුවලකනු ලැබීය.
මහ ලේකම්වරයා පැමිණි හෙලිකොප්ටරය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ නිවාස කිහිපයක වහලවල් ගැලවී ගොස් තිබින.
ඔහුගේ සහභාගීත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනස මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල සමුළුව අද පස්වරුවේ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වින.
Our monks are not trained to welcome foreign representatives. They all know only to get worshiped by people.I think it is better to give some training to behave nicely with others,at least with foreign delegates. They are not well educated too.Just chewing betel and put pirith nool to all robbers.
The way this idiotic Wahabi leader conducted himself, says a lot about their religion.
Appreciate they are coming to meet Mahanayaka’s whether with good intentions or not.. Muslims has very good strict conduct unlike other religions..They follow it PROPERLY.. WE DONT
Who is the idiot who brought this person to meet the Malwatte Maha Nayake Thero? Why didn’t he explained the proper etiquette when meeting a Buddhist religious leader like him?
මල්වතු මුදලාලිම තමයි මේ හොතම්බුවට එන්න කියලා ආරාධනා කරේ. වෙනදා ඔය වගේ ආරාධනා වලට එන එවුන් ඩොලර් මිටි ගොඩක් දීලා යනවා. හිතුවේ මේ ඔටුවත් කෝටි ගානක් දෙයි කියලා. අන්තිමේදී තව පොඩ්ඩෙන් මල්වතු මුදලාලිගේ අතත් මිරිකලා සින්හාසනෙත් වාඩිවෙන්න ගියා. හැබැයි පොරත් ඩොලර් 100 කොළවලින් මිටි 6ක් දීලා ගිහිල්ලා. ( 10,000 x 6 = 60,000) ඒවා කියන්නේ නැහැ. සල්ලි දෙනවානම් මුන් ඔටුවන්ටත් පිරිත් නුල් බඳියි.
අපේ මෝඩ කම දැන්වත් අපිට පේනවද?
සදහටම අපි පොර ටෝක් ද දා ඉමු.
පිදුරු සහ පුනක්කු තමා තුන් වේලම අපි කන්න ඕනේ.