ලෝක ලොක්කන්ට සැරට ඇමතු ජනපති ආපසු එයි..

September 30, 2018 at 8:02 am | lanka C news
ලෝක ලොක්කන්ට සැරට ඇමතු ජනපති ආපසු එයි..

එක්සත් ජාතීන්ගේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ඇමරිකාව බල ගොස් සිටි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී ලංකා දුත පිරිස අද අලුයම ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවට අනවශ්‍ය බලපෑම් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද දේශණය එහිදී වැඩි අවධානයට ලක් විය.

5,006 Viewers

6 Comments to “ලෝක ලොක්කන්ට සැරට ඇමතු ජනපති ආපසු එයි..”

  1. ජනක says:

    දැන් බලමු මෙහෙ රනිල් සර් ට චන්ද්‍රිකා මැඩම්ට කොහොම අමතාවිද කියල

  2. DESHAPREMIYA says:

    He should show his commitment to safeguard the National interests of the Country ,also by deeds ,when he comes to deal them with the international community,specially with past colonial masters ,without obliging to their agendas ,which may threaten our national interests and our Sovereignty.

  3. Asaranaya says:

    බලු කජු කන්න තවත් අවශ්තාවක්, වෙනස සැපද? කාලම බලමුකෝ

  4. Saradiel says:

    ජනාදිපතිවරණයේදී මේවට ජනතාව පිළිතුරු දේවි ගෙදර යන්න දැන්මම ලෑස්තිවෙන්න

  5. sunimal says:

    ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
    හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
    කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
    පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා

  6. හය්යෙන් වාතයක් ගියා වගේ....එච්චරයි....පුස් පඩ බං. says:

    අපේ සියා නිතරම ඔය වැඩේ කොරනවා. හය්යෙන් වාතයක් ගියා වගේ….එච්චරයි….පුස් පඩ බං. ගදත් හදයි වැඩි මුකුත් නෑ.

Main News