ලෝක ලොක්කන්ට සැරට ඇමතු ජනපති ආපසු එයි..
September 30, 2018 at 8:02 am | lanka C news
එක්සත් ජාතීන්ගේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ඇමරිකාව බල ගොස් සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට අනවශ්‍ය බලපෑම් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද දේශණය එහිදී වැඩි අවධානයට ලක් විය.
දැන් බලමු මෙහෙ රනිල් සර් ට චන්ද්‍රිකා මැඩම්ට කොහොම අමතාවිද කියල
He should show his commitment to safeguard the National interests of the Country ,also by deeds ,when he comes to deal them with the international community,specially with past colonial masters ,without obliging to their agendas ,which may threaten our national interests and our Sovereignty.
බලු කජු කන්න තවත් අවශ්තාවක්, වෙනස සැපද? කාලම බලමුකෝ
ජනාදිපතිවරණයේදී මේවට ජනතාව පිළිතුරු දේවි ගෙදර යන්න දැන්මම ලෑස්තිවෙන්න
ඔහොම යමං පඹයෝ උඹ පිදුරු කකා
හැබැයි දීපියව් අපෙ නම් කොටහ නොකා
කෙලින් කලෙත් අපි නම් උඹ හොරා කකා
පෙරලලා දාන්නෙත් අපිමයි කියමු දුකා
අපේ සියා නිතරම ඔය වැඩේ කොරනවා. හය්යෙන් වාතයක් ගියා වගේ….එච්චරයි….පුස් පඩ බං. ගදත් හදයි වැඩි මුකුත් නෑ.