ලෝක වාර්තාවක් තියන්න පෙර තරුණයෙක් ඇමති දයාසිරි ඉදිරියේ වැඩ පෙන්වයි..[Video]
October 8, 2017 at 10:40 am | lanka C news![ලෝක වාර්තාවක් තියන්න පෙර තරුණයෙක් ඇමති දයාසිරි ඉදිරියේ වැඩ පෙන්වයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/10/hhkhk.jpg)
ලෝක වාර්තාවක් පිහිටුවීම සදහා ආශාවෙන් පසුවන තරුණයෙක් ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඉදිරියේ තම හැකියාවන් ප්රදර්ශණය නර පෙන්වීය.
හෙට්ටිපොලදී සිදු වූ මෙම සිදුවීම සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇත.