ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට ගනී…

April 8, 2021 at 2:15 pm | lanka C news
ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට ගනී…

ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ සිදු වූ ගැටුම් කාරී සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සමඟ නිරූපණ ශිල්පිනි චූලා පත්මේන්ද‍්‍රද අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැඳවනු ලැබීමෙන් පසු මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ නමුත් චූලා පත්මේන්ද‍්‍ර කුරුදුවත්ත පොලිසියේ සිට සිය සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් නිකුත් කරමින් පවසන්නේ අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බවයි.

57,450 views

11 Comments to “ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට ගනී…”

  1. කැප්පෙටිපොළ says:

    කපටිනැති නමුත් ලෝභ සහිත පිඹුරු න්‍යාය හා බටහිරයන්ගේ කිඹුලු න්‍යාය නිසා ලංකාව ණය බරෙන් පිඩිතව ඇත.නමුත් පිඹුරු න්‍යායට විරුද්ධ ආපසු පිඹුරු න්‍යාය තුලින් ණය බරෙන් මිදිය හැක. චිනයට බණින්න එපාපිඹුරු න්‍යාය අපටත් තියෙන්න ඔනේ.

    • Saman says:

      කැප්පෙටිපොළ උබට පිස්සු බේත් ගන්න අමතක වුනාද?

    • suren says:

      Jurie wanted the winner to be able to speak in English! Because she is Burger, did she think our country is a Burger country? This is a serious matter, not only for damaging property she should be charged with acting against the constitution. Mad woman thinking she lives in the West.

    • POLPITI MUKALANE MOD NAMA says:

      Bana desana karakota, rupasundariyo wenda taraga walata yanda dena nan-dammala hodai, undestanding kiyala unwated buddisam walata galpenne nati marketing karanda epa POLPITI MUKANALE HIMIYANI.
      Samajaya mislead-wenawa

  2. Dilshan says:

    This bitch Karoline jury must be charged with destroying government property. Do not let her go

  3. Goda Perakadoruwa says:

    Athadanguwata gaththa kiyanne maanchu daanawata witharak nemei, nidahasa seema karoth saha adahas prakaasha kireema seema kalath, Athadanguwata ganeemk wenawa.

  4. Chandi Kolla says:

    මුන් දෙන්නා පැය කීපයකට හරි කූඩුවට දාන්න ඕන උද්දච්ච කම යන්න!

  5. Silly Point says:

    What Caroline has done is wrong. Sri Lanka became a laughing stock because of that incident. However, Pushpika is not eligible to be crowned as Mrs Sri Lanka. Although the divorce is not finalised, she is separated from her husband and her husband has stated that he doesn’t have anything to do with her. It is the fault of the organising committee as well as they haven’t checked the rules. She can get away in Sri Lanka because of political influence but if she gets disqualified at the main event, the chance of another Sri Lankan to participate will be lost.

    • suren says:

      Don’t talk Silly,mate.She did not want a winner who cannot speak English. Rosy is telling the truth. Know facts before opening mouth. Burghers’ time is over in our country.This is not colonial time.Let her go packing to Australia like her other Burghers.

  6. Dimple kupadiya says:

    චුලව කුඩුවේ දාන්න එපා. කුඩුවේ චූලා හෝදන්න වෙයි.

  7. නිමාලි says:

    පුශ්පිකා ගෙ ප්‍රේමවන්තයන්ගෙ වැඩ තමා.

Leave a Comment

Main News