‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..

August 4, 2021 at 11:20 am | lanka C news
‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ.

එය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වීමට නියමිතය.

ලෝක විවාහක රූ රැජිණ මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ දී නොපවත්වන්නේ කොරෝනා වසංගතය හමුවේ බව එම සංවිධායක මණ්ඩලයේ නිවේදනය කර ඇත.

සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ දී එය පැවැත්වීමට නොහැකිවීම ගැන සංවිධායකයන් කනගාටුව පළ කරයි.

එළැඹෙන ජනවාරි 9 සිට 16 වන දින දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් හිදි ඒ අනුව තරගාවලිය පැවැත්වෙන බවද නිවේදනයේ සඳහන්ය.

52,110 views

7 Comments to “‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..”

  1. අයියෝ says:

    දෙවියනේ තිබ්බ එකම බලාපොරොත්තුව දැං ඉතිං අපි ජීවත් වෙන්නේ කොහොමද? අයියෝ සාන්ත

  2. Ajith says:

    It’s Not because of covid but due to the insult done to them by that stupid woman and later resigned as Mrs.world.

  3. සුරංජ says:

    එතකොට ඇමරිකාවේ කොරෝනා free?

  4. Sumangala says:

    නූගත් ගොන් ගෑණු මරා ගන්න හැටි ලෝකෙම දැක්කට පස්සෙ උන් එයිද මෙහේ ඕක තියන්න​.

  5. Sunil says:

    ලොකු දෙයක් . නැත්නම් වේස හාල් කෑලි ටිකක් ෆොම් වෙයි. ඊටපසු අපිට කිරි පිටි පොවයි. සබන් ඇග ගල්වයි.

  6. Sasrasi says:

    අම්මෝ ඇති යාන්තම් .. ගෑනු ගහනවා බලන්න කවුද කැමති