ලෝක වෙලදපලේ තෙල් මිල වැඩිවෙලා.. ලීටරයක් රුපියල් 15කින් වැඩි කල යුතුයි..- තෙල් ඇමතිනි

June 12, 2019 at 3:50 pm | lanka C news
ලෝක වෙලදපලේ තෙල් මිල වැඩිවෙලා.. ලීටරයක් රුපියල් 15කින් වැඩි කල යුතුයි..- තෙල් ඇමතිනි

ලෝක වෙළඳපොලේ ඉන්ධන වැඩිවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන ලීටරයක් රුපියල් 15 කින් වැඩි කළ යුතු බව මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමති අනෝමා ගමගේ මහත්මිය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනතාව පිළිබඳ අවධානය යොමුකර පෙට‍්‍රල් මිල පමණක් රුපියල් 3 කින් පමණක් වැඩි කලේ යැයිද එය සඳහන් කලාය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වී තිබුණ ද පසුගිය මාසයේදී ඉහල නොදැමූ මිලද සමගින් තවත් රුපියල් 15ක් මිල වැඩි කළ යුතුව තිබුණ ද රජය එසේ නොකල බවත් ඇය කීවාය.

ඉන්දීය තෙල් සමාගම නියම කළ මිලට වඩා වැඩියෙන් මිල වැඩි කර ඇති බවද පැවැසූ ඇමැතිවරිය වහාම මිල අඩු කරන්නයි සමාගමට දැමූ බවද කියා සිටියාය.

23,570 Viewers

13 Comments to “ලෝක වෙලදපලේ තෙල් මිල වැඩිවෙලා.. ලීටරයක් රුපියල් 15කින් වැඩි කල යුතුයි..- තෙල් ඇමතිනි”

  1. PISSO says:

    kauda ban me item 1,

  2. Indika says:

    boru kiyanna epa. dan bora thel mila $53.27.menna link eka.
    https://www.macrotrends.net/1369/crude-oil-price-history-chart

  3. dasaya says:

    arapan apita oita wada hodai yako palakayo kiyana katha balapallako…..

  4. sunimal says:

    රවිට කඩේයන්න වගේ

  5. SOUHAINE MALAL says:

    haha hondaiii api wisawasa karannam – oya loka welanda pola koheda tiyyena kiyyanna

  6. cw says:

    Hey, Are you talking from your mouth? I live in a ” Western Country”, but our fuel prices dropped. Are they doing something wrong here? Can we find a reason to blame MR for this? I gave you the easiest clue.

  7. sathya says:

    Just sworn as a minister and showing the ignorance

  8. පොරමෝලා says:

    හෙල් හිඳිච්ච ඇමතිවරියක් පත්කලාම ඔහොම කතා අහන්න වෙනවා

  9. Joseph says:

    එහෙම දුකට ගණන් වැඩි නොකර ඉන්නයි තරහට ගණන වැඩි කරන්නයි පුළුවන් නම් මිල සුත්‍රයක ගහ ගං රෝල් කරලා _ _ _ .

  10. Nimal says:

    Feel sorry about you ma’m!
    Are U talking about world fuel prices or underworld fuel prices!

  11. Sunil Aththanayake says:

    Meki me ara list eken aapu Daya gamage ge gani ne meki monada danne…!!!mun a salli hinda parlimenthu giya ewun

  12. Yo says:

    If u check petrol prices around the world u ll realise lankan price is still low.

  13. Upul says:

    Who is this woman, and what are her qualifications to be the acting minister for the said ministry? What has happened to the “Pearl of the Indian Ocean”?

Leave a Comment

Main News