ලෝක වෙලදපල හොල්ලමින් ‘කුරුදු සිගරැට්’ ලංකාවෙන්.. බහුජාතික දුම්වැටි සමාගම් කලබලවී වට්ටන්න කුමන්ත‍්‍රණ…

February 28, 2021 at 3:22 am | lanka C news
ලෝක වෙලදපල හොල්ලමින් ‘කුරුදු සිගරැට්’ ලංකාවෙන්.. බහුජාතික දුම්වැටි සමාගම් කලබලවී වට්ටන්න කුමන්ත‍්‍රණ…

ලංකාවෙන් කුරුඳු සිගරැට්ටුවක් ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

මේ නිසාල බහු ජාතික දුම්වැටි සමාගම් කලබල වී ඇති අතර මෙම නිෂ්පාදනය එළි දැක්වීමට බාධා එල්ල කරමින් තිබෙන බව අනාවරණය වේ.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගන්නයි.

මේ තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහිවේ යැයි අපේක්ෂා කරයි.

129,619 views

36 Comments to “ලෝක වෙලදපල හොල්ලමින් ‘කුරුදු සිගරැට්’ ලංකාවෙන්.. බහුජාතික දුම්වැටි සමාගම් කලබලවී වට්ටන්න කුමන්ත‍්‍රණ…”

  1. චන්ද දායක says:

    “කුරුඳු සිගරට් බීම සෞඛ්‍යය ට හිතකරයි”
    ද ?????

    • Lalshman says:

      දැන් බොන නරකාදිය ලංකාවට එනකොට ඔහොම ප්‍රශ්න අහන්න අය හිටියේ නෑ අප්පා 🙄🙄😪😪

  2. lotus says:

    yako කුරුදු සිගරැට් api biwwe 7 years before

  3. Sanjeewa says:

    “ස” ගෙ වැඩක් වෙන්ට ඇති.

  4. Lakshman says:

    දේශීය නිෂ්පාදනයක් නේද , අයියෝ බහු ජාතික සමාගම් වලට බයවෙන්න දෙයක් නෑ ,මේ ලංකාව ඔය දේශීය නිෂ්පාදනය නැති කරලම දාන්න අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් ඕන තරම් ඉන්නවා , දේශපාලන සපෝට් එක ගන්න එක කජු කනවට වඩා ලේසියි ,සල්ලි ටිකක් තමයි වියදම් කරන්න ඕන 🤣🤣🤣

  5. අපේ දේ අපි අගය කළ යුතුවා සේම ලෝකයට හඳුන්වා දිය යුතුයි

  6. saman says:

    ගොඩක් හොල්ලන්න එපා. ඒකත් කඩාගෙන වෙටෙයි.