ලෝක වෙලද පලේ බොරතෙල් විශාල වශයෙන් මිල බසී.. 10 දා මිල සුත‍්‍රයෙන් පෙට‍්‍රල්-ඩීසල් දැවැන්ත මිල අඩු කිරීමක්..

October 26, 2018 at 6:28 am | lanka C news
ලෝක වෙලද පලේ බොරතෙල් විශාල වශයෙන් මිල බසී.. 10 දා මිල සුත‍්‍රයෙන් පෙට‍්‍රල්-ඩීසල් දැවැන්ත මිල අඩු කිරීමක්..

ලෝක වෙලද පලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහල වැටෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 24 දිනයේ පමණක් ලෝක වෙලද පලේ බොරතෙක් මිල 5%කින් පමන පහත වැටී ඇති බවයි.

මේ තත්වයක මෙසේ පැවතුනහොත් එළැඹෙන 10 වැනිදා ක‍්‍රියාත්මක කරන මෙරට ඉන්ධන මිල සුත‍්‍රය අනුව දේශීය වෙලද පලේ ඉන්ධන මිලද විශාල වශයෙන් පහල යනු ඇත.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 10-15ත් අතර මිලකින් මෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පමණද මෙම තත්වය මත අඩු කල හැකි වනු ඇති බවයි.

37 views

4 Comments to “ලෝක වෙලද පලේ බොරතෙල් විශාල වශයෙන් මිල බසී.. 10 දා මිල සුත‍්‍රයෙන් පෙට‍්‍රල්-ඩීසල් දැවැන්ත මිල අඩු කිරීමක්..”

  1. Sanidu Sooriarachchi says:

    පසුගිය 10 වෙනිදාට පසු බස් හිතුන හිතුන ගණන් ගන්නේ. කෑම, එළවලු ඇතුළු බොහෝ දේ නොදැනම ගණන් වැඩි කරල. අලුත් මිල අනුව ඒවත් අඩු වෙයිද?

  2. Sanka says:

    Edata thawa suthrayak thiyanawa.

    MRP= excess stocks in the storage+ pre order shipment + pump line replacement cost from + dollar appreciation

  3. munta rajasepa windinna api krotan,murunga kola samanga eka welak kaddi RAJA SEPAWIDINNA O. L KARAYO MASAKATA RS. KOTI GANAN WEYA KARANAWA
    MENNA KETA MUN RS 5 ADUKARAI NIWAN DAKNA JATHI NODOKIN PARA HETTA

  4. Simon says:

    The new MRP will be Mangala Ranil Prodawa.

Main News