ලෝ ප්රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..
July 14, 2017 at 10:00 am | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා 2017 වසරේදී ශ්රී ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස සම්මාන දිනාගෙන ඇත.
මෙම සම්මානය පිරිනමා ඇත්තේ මානව සම්පත් කළමණාකරණය ගැන නිරීක්ෂණය හා අැගයීම් සිදු කරන World HRD Congress ආයතනය විසිනි.
මෙම සම්මානය දිනා ගත් අවස්ථාවේ පොලිස්පතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර