ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..

July 14, 2017 at 10:00 am | lanka C news
ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස සම්මාන දිනාගෙන ඇත.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ මානව සම්පත් කළමණාකරණය ගැන නිරීක්ෂණය හා අැගයීම් සිදු කරන World HRD Congress ආයතනය විසිනි.

මෙම සම්මානය දිනා ගත් අවස්ථාවේ පොලිස්පතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර

62 views

17 Comments to “ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..”

  1. Barfi says:

    Hodama 2kata Navenna Award

    • SAD TRUTH says:

      බැංකු හෝරාව හොදම මුදල් ඇමති කරපු ආයතනයෙන්ද?

      බොරු සම්මාන දෙන්න…… බොරු යුධ අපරාධ චෝදනා කරන්න……… අටවා ගත් ආයතන ලොව පුරා ක්‍රියාත්මක වෙන බව මේ සිද්ධි වලින් මනාව ඔප්පු වෙනවා.

  2. බන්ඩා says:

    හොඳම මුදල් අැමතිය හැටියට තොරපු රවියට වෙච්ච දේ පොලිස්පතිය දන්නෙ නැහැ. අම්මපා කොහේ ඉන්න හම්පඩයොද යකෝ මේ තුන්තේරෙවිලිි තෝරන්නෙ?

  3. lolla says:

    මොඩයෝ set එක උන්ටම සම්මාන දී ගන්නව
    NGO නඩේ නෙ මුන්ව ගෙනාවෙ

  4. asaranaya says:

    නීතිය නවාගෙන ඇරලා සනීපද

  5. janaka says:

    මේවා ගැන පුදුම වෙන්න දෙයක් නෑ .
    අර ලෝක සාමය ගැන මෙලෝ දෙයක් නොකරපු ලෝකේ පුරා යුද්ද ඇතිකරපු නිග්‍රෝ කාරයා ඔබාමා කියන පිස්සා ඇමෙරිකාවේ ජනාධිපති වූ ගමන් ඌට නොබෙල් සාම තෑග්ග දුන්නේ .අඩුගානේ ඌ බලයට ඇවිල්ලා අවුරුදු හතරක් ගිහිල්ල තිබුනානම් මොනව් හරි බොරුවක් කියන්න තිබුනා ඌ අහවල් දේ කළා කියල .නමුත් ඌ පත්වුණු ගමන් නොබෙල් තෑග්ග ලැබීම විහිළුවක් .එහෙවු එකේ මේ පොලිස්පතිට ඔය තෑග්ග ලැබීම ගැන අපිටනම් පුදුමයක් නෑ ,සමහරවිට මිනිහගේ සහෝදරයෙක් හෝ නෑ කෙනෙක් ඔය සංවිදානයේ ලොකු කකුලක් වෙන්න ඇති .
    හැබැයි ඔය තෑග්ග දෙන්න යන වෙලාවේ කියපු සයිටෙෂන් මෙතෙන පල කරානම් හරිම ප්‍රයෝජනවත් අන්න එතකොට බලාගන්න තිබුනා මිනිහා ඔය කියන දේවල් ඉෂ්ටකරලාද කියල .
    මේවා හද්ද විහිලු ,
    ලෝකේ හොඳම මුදල් ඇමැතිත් අපේ ,ලෝකේ හොඳම ජනාදිපතිත් අපේ .ලෝකේ හොදම අගමැතියත් අපේ

  6. Chapa says:

    Congratulations!

  7. Nuwan says:

    පසුගිය කාලයත් එක්ක බලනකොට අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම අතින් වර්තමාන පොලිස්පති තුමා ඉතා ඉදිරියෙන් සිටිනවා.

    ඒ නිසා සම්මානයට අවමන් නොකර එතුමා පොලිස් සේවයට අත්කරදුන් ප්‍රගතිය ගැන හොයා බැලීම වටිනවා.

    අඩුපාඩු තිබෙන මුත් අපි යම්කිසි දුරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

    පොලිස්පති තුමනි, තවත් ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා!

  8. Nayana says:

    මහනුවර ධර්මරාජෙ කොල්ලෙක්, සුභ පැතුම් සර්

  9. Alapaluwa says:

    මෙතන ඉන්නේ ඔක්කොම දෙමළ ජාතිකයෝ එවුන්ගේ බැලමේවරකම් කරනවනම් ඕවා මොනවද,ඔයටවැඩිය දේවල් ලබාගන්න බැරියැ

  10. Dev says:

    Anduwata wada kala hondama sewakaya.