ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..

July 14, 2017 at 10:00 am | lanka C news
ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයා ලෙස සම්මාන දිනාගෙන ඇත.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ මානව සම්පත් කළමණාකරණය ගැන නිරීක්ෂණය හා අැගයීම් සිදු කරන World HRD Congress ආයතනය විසිනි.

මෙම සම්මානය දිනා ගත් අවස්ථාවේ පොලිස්පතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ ඇති පින්තූර

62 views

17 Comments to “ලෝ ප‍්‍රකට ආයතනයක් පොලිස්පති පූජිත ‘හොඳම සේවකයා’ සම්මානයෙන් පුදයි..”

  1. yahampath says:

    මේ සංවිදානය අසරණ අයට මානසික සුවයක් දෙන්න යම් යම් දේ කරන ආයතනයක් වෙන්න ඕනා .අනේ පුලුවන්නම් අපේ ජනපතිටත් “ලෝකේ හොඳම ජනපති “වගේ නම තියෙන සම්මානයක් දෙන්නකෝ ඒ එක්කම අමතක කරන්න එපා ජනපතිගේ අග්‍රගන්‍ය සුවච තේරීම වන අර මහින්ද අමරවීර කියන අසරනයාටත් හොඳම සම්මානයක් දෙන්න

  2. wijebahu says:

    මේක ඉන්දියන් කාරයො අටවා ගත්ත කොන්ග්‍රසයක්. සත පහක වටිනාකමක් නැති NGO එකක්

  3. lalith says:

    අර රනිල්ට කරුපයියාට ලැබුන වගේ එකක් තමයි ඕකත් ලෝකෙටම වැඩක් නැති අපතයෝ වැඩ බැරි අයට දෙන සහතික තමයි ඕවා

  4. nalin says:

    these awards are a biggest joke in the world,
    is he suitable for the awards no never, we remember at the media briefing how is he react for the telephone conversation for arresting that nilame.

  5. DAYA says:

    කිසිම සැකයක් නැහැ මේ සංවිධානයත් ලෝක ද්‍රවිඪ සංසදයට සම්බන්ද තවත් එකක්. ඒකනෙ අර එයාලගේ සාටකයක් පලඳවන්නේ. එමෑනුවෙල් පියනමගේ ලෝක ද්‍රවිඪ (කොටි) සංසදයේ ඤාති සංවිධානයක්.
    දන්නෝ දනිති. නමුත් බඩ ගැන පමණක් හිතන අයට මේවා මැජික් තමයි.

  6. Parliament Jokes says:

    Mervyntath aacharya pattamak deela thiyenne. Oka maha loku deyakda?