වංචාව, දුෂණය, නාස්තිය අඩු කරන්න.. මුදල් ඇමති මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරින්ට කියයි..

July 22, 2021 at 4:40 pm | lanka C news
වංචාව, දුෂණය, නාස්තිය අඩු කරන්න.. මුදල් ඇමති මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරින්ට කියයි..

වසංගතය හමුවේ ජනතාව අසීරුතාවයකට පත් වී සිටින නිසා ඔවුන් අසීරුතාවයට පත්වන ලෙස කටයුතු නොකරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ජනතාවට වඩා යහපත් සේවයක් සැලසීම මේ මොහොතේ සියලු මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් ඇයි ද ඒ මහතා සදහන් කලේය.

හැම පැත්තෙම වංචාව දූෂණය හා නාස්තිය අඩු කළ යුතු බවද ඒ මහතා එහිදී පැවසීය.

16,961 views

20 Comments to “වංචාව, දුෂණය, නාස්තිය අඩු කරන්න.. මුදල් ඇමති මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරින්ට කියයි..”

  1. Ulama says:

    Hora thakkadinta giya kalak..yantham anduwa maru wenakan inna una nidos kota nidahas kireemata….ane kale wane wase kiwalu…

  2. Chan says:

    වැලලෙන්න එපා මේකෙ… අඩු කරන්න කිව්වට වංචා දූෂණ නැති කරන්න කිව්වෙ නෑනෙ… තාම චාන්ස් තියෙනවා යමක් කමක් කර ගන්න අයට

  3. Ada da rena naalikawa says:

    Commis mudal amethi nojoth mr 10%

  4. Gon athal says:

    Ammatasiri eka…🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪

  5. මාර පොරක් says:

    මූ නම් මාර පොරක් …පුළුවන් තරම් මූ හොරා කන ගමන් කියනවා අනිත් එවුන්ට හොරා කන්න එපාලු …එතකොට මුන්ට හොරා කන්න දෙයක් නැති වෙයි ලු

  6. සනත් ඉතාලිය says:

    ඒ කියන්නෙ කොටින්ම කියනවනම් එහෙම දේවල් 100%ක්ම් වෙනව කියලනෙ. ලොකු දෙයක් පිලිගත්ත එකට

  7. අලි මදිවට සබ්‍ර් says:

    🤣🤣🤣🤣😅😅😅😅😅😎😎😎😗🤣🤣🤣🤣😅😅😅😅😅😎😎😎😗10%😃😃😃😃😃😃10%🤣🤣😅😅😅😅😅😅😅😅😅😅😅😅😅10%😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😅😆😆😆😋😋😋

  8. Jagth says:

    ඉස්සර වෙලා උඔ හොරා කන එක නවත්තපංකෝ. බැසිලෝ…..

  9. sira says:

    We shall reduce 20% commission to 8% till sometime

Main News