වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ කාර්යාල වටලා ලිපිගොනු ගෙනයති..

October 31, 2018 at 12:00 pm | lanka C news
වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ කාර්යාල වටලා ලිපිගොනු ගෙනයති..

පැවති රජයේ ප්‍රභල අමාත්‍යවරුන් ලෙස කටයුතු කල හත් දෙනෙකුගේ අමාත්‍යංශ පරිශ‍්‍ර විශේෂ විඝණන සහ වැටලීම් අංශයන් විසින් වටලා ඇති බවට වාර්තා පල වෙයි.

මංගල සමරවීර, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික‍්‍රම යන හිටපු ඇමතිවරැුන්ගේ අමාත්‍යංශයනට ඇතුළු වී ලිපිගොන් රැුසක් ගෙන පිටව ගොස් ඇතැයිද සදහන්ය.

එම අමාත්‍යංශයන්හි සිදුව ඇතැයි චෝදනා එල්ල වූ අති විශාල දුෂණ වංචා ගැන තොරතුරු ලැබීමත් සමග මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තාවන්හි තව දුරටත් දැක්වෙයි.

56,963 Viewers

23 Comments to “වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ කාර්යාල වටලා ලිපිගොනු ගෙනයති..”

  1. Alapaluwa says:

    මුන් මේ දේ නොකරනම් තමයි පුදුමේ.මොකද මුන් ටික වගේ හොර කල්ලියක් රටෙත් නැතිව ඇති.තව මෙයට එකතුවන්න අවශ්‍යයි කිරිඅලයා

  2. Saradiel says:

    වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ යහපාලන කෙරුවාව දැන් කොහොමද ? බොරුව එළිවෙලා ඔවුන් ගිනිගන්නවා ,රටක් අගාදයට යාම පුදුමයක්ද ?
    බදියුදීන්ගේ කැලා විනාශයට වහාම දඩුවම් ලබා දෙනු
    ඔවුන් සියලුදෙනාම වහාම අත් අඩංගුවට ගත යුතුයි

  3. සුවදා says:

    ඔය ගෙවල්වලට පැන රත්‍රං බඩු කොල්ලකෑ ජේවීපී මීනීමරුවන්ගේ, යූඑන්පී පට්ට හොරුන් ලගින පාර්ලිමේන්තුවක් අපිට එපා. පාර්ලිමේන්තුව විසුරුවා, ඔය මල මගුල අවූරුද්දකටවත් වහලම දාපල්ලා.

  4. නැවුම් මාවත says:

    චම්පික ඔය හොරගෙඩි ගොඩට දාන්න එපා චම්පික මහජන මුදල් සොරකම් කලේ නෑ.චම්පික කියන්නේ පිරිසිදු චරිතයක් මංගලා ,මලික්ලා වගේ චම්පික ගැහුවේ නෑ.
    එජාපයේ නායක කමට චම්පික සුදුසු අන්න ඒ ඔහුගේ තිබෙන සුපිරිසිදු බව නිසයි .එජාපය සුද්ද කරන්න එජාපය දේශප්‍රේමී කරන්න එජාපයේ පාදඩ චරිත වෙනුවට චම්පික වැනි චරිත අවශ්‍යයි .මංගලලා ,රන්ජන් රාමනායක වැනි නළු කබල්ලුලා එජාපයට ගෙන එන්නේ නරක නාමයක් .ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කර පක්ෂය චම්පික වැනි උගතුන්ගේ බුද්දීමතුන්ගේ දේශප්‍ර්මින්ගේ පක්ෂයක් කල යුතුයි .
    චම්පික මහින්ද වෙනුවට අගමැති කරමු

    • SF says:

      Only a Original Royal college old boy can become the leader of UNP. This is not a party for bayyas.

      • OLU says:

        දේශද්‍රෝහියන් ,අවස්ථාවාදීන්, අන්තවාදීන් ,බලලොභින් පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය -යහපාලනයයි ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කරමින් තමන්ගේ බලය රැකගත්තාය ..රටේ මහජාතියට දැක්වුයේ කුඩම්මාගේ සලකිලියි
        සිංහලයා අන්ත, අසරණ, දුගී ජීවන මට්ටම සිටියදී ඉන්න ඉඩමක් නිවසක් නැතුව දුක් විදිද්දී කොළණි සමයේ මෙරටට පැමිණි වහල්ලුන්ට ඉඩම් ගෙවල් ලබා දුන්නේය ..ඉන්දියාවේ සරණාගතයන් ගෙන්වා උතුරේ අධිආරක්ෂක කලාපයේ පදිංචි කළේය ..නැගෙනහිර සිංහලයන් පලවා හැර මුස්ලිම්කොළණි ගොඩනැගුවේය .උතුරේ නැවත LTTE ත්‍රස්තවාදීන්ට පන දුන්නේය ..
        ජනතාව දුක් විදිනවා අසරණ මහජනතාවගේ බදු මුදල් වලින් හොර දේශපාලුවෝ සැප විදිනවා .රට මත පැටවී තිබෙන ණය බර ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇතත්, එම ණය යොදාගෙන උපයාගත් වත්කම් නිවැරදිව හඳුනාගැනීමක් හෝ ඒවායේ වටිනාකම් හඳුනාගැනීමක් හෝ සිදුව නොමැත,‘.දේශපාලකයන්ට මේ රටේ ජනතාව රජවරු ලෙස සැලකීම නතර කල යුතුයි ….ඔවුන් යැපෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් …ඔවුන්ව පත්කරන්නේ රටට සේවයක් කිරීමට මිසක් පවුල් සමග ලෝකෙ වටේ රවුම්ගසමින් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමට නොවේ ….අපේ රටේ අවංක දේශපාලකයන් සිටින්නේ අතලොස්සකි

      • නැවුම් මාවත says:

        එතකොට තමුන්ලා රණසිංහ ප්‍රේමදාස ජනපති කලේ ඔහු රෝයල් කොලිජියේ ටෝයියෙක් නිසාද ?
        යන්න මහත්තයා යන්න පාඨලීට උගත්කම තියෙනවා වැදගත්කම තියෙනවා සදාචාරය තියෙනව පාටලීට ඉංගිරිස් බස චතුර ලෙස හැසිරවීමට පුළුවන් ඉතින් තව මොනවද ඕනා කියන්නේ ?

        • BDSM sex mawatha says:

          But patalis record of Panama papers,hit and run of a young boy like a coward,girl friend stealing of his friend and sending him to Angoda,raising his hand in support of LTTE terrorists getting compensation …are all too much for him to have no future in lanka.

        • CORBRA says:

          @නැවුම් මාවත
          ඉංග්‍රීසි බස චතුර ලෙස හැසිරවීමට පුළුවන් වීම රටක දේශපාලන කිරීමට පමණක් ප්‍රමාණවත් නැහැ ඒ රටේ ආර්ථිකය සහ රටේ දේශපාලනය පිලිබදව පුළුල් දැනුමක් අවශ්‍යයි ..ඔබ අදහස් කරන පරිදි මේ රටේ ළමයෙක්ට වුවත් ඉංගිරිස් බස චතුර ලෙස හැසිරවීමට පුළුවන් නම් රටේ දේශපාලකයෙක් වියහැකිද ? මෝඩ අදහස් ලියන්න එපා
          චම්පික කියන්නේ අවස්ථාවාදියෙක්

    • Sinhalaya says:

      Baha ban u dan aluth job eke hirikothe kakkusi hodanawa.

      • ගුරුළු says:

        හිගා කෑම, ලංකාවේ, විශාල ලෙස ආදායම් ලැබිය හැකි මාර්ගයක් බව, මෑතකදි කරණ ළද සමීක්ෂණයකින් හෙලිවී ඇත
        අපේ රටේ යහපාලන ආණ්ඩුවත් කලේ වැඩිවශයෙන්ම පිටරටවලින් හිගා කෑමය .රටේ ජාතික සම්පත් විකුණා දැමීම හෝ උගස් කිරීමය .ඒවායින් රජ සැප වින්දේ රටේ මැති ඇමතිලා සහ ඔවුන්ගේ පවුල්ය ..45% කටත් වඩා ජනතාවගේ දෛනික ආදායම ඩොලර් දෙකකටත් වඩා අඩුය. ඒ අනුව ඔවුන් කිසිම විවේකයක් නොමැතිව දින 30 ම රැකියාවේ යෙදුනද මාසික ආදයම රුපියල් 7,500 පමණි. මේ මුදලින් කළ හැක්කේ කුමක්ද?
        ලොක්කා” කියන්නේ මොකක්ද? පොරක් කියන එක..එත් අපේ රටේ සිටිය ලොක්කා රූකඩයකි නමුත් .රනිල් ලොක්කා ඇතුළු UNP මැති ඇමතිලා ලොකු පොරවල්ය ..ඒ නිසාම තම බලය රැකගැනීමට කල හැකි සෑම බලු වැඩක්ම කළේය කරන්නේය
        අලි පාටියේ රතු අලින්ට දෙමල සන්ධානයට උන්ට පට්ට ආතල් තිබුන කාලේ දැන් ඉවරයි
        සිහලුනේ,අපේ මව් බිම රැකීමට කල්පනාවෙන්, සිහි බුද්දියෙන් වැඩ කරව්

    • චම්පක says:

      තමුන් දන්න තරම තමයි ඔය. ටිකක් හොයලා බලන්න. චම් පකයා කවුද කියලා තමුන්ටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

    • Dushantha says:

      ඔය චම්පික කිව්වෙ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චම්පික ප්‍රේමදාස ගෑන වෙන්ඩ ඈති. ආළාපාළු පච රණවකයාගෙ කෑරෑට්ටුව නන් අර අතුරුදහන් වෙච්ච ප්‍රදීප් එක්නෑලිගොඩ කියන එක්කෙනා ලියලා රටම කියවලා තියෙන්නෙ.

    • Alapaluwa says:

      මට නම් පෙනෙන්නේ ඔයා නැවුම් මාවතෙන් නොවේ ඇවිත් තිබෙන්නේ අඟහරු ලොවින් බවයි.දන්නේ නැතිනම් හොඳට දැනගන්න චම්පික කියන්නේ මානසික අසහනයෙන් පෙළෙන ලෙඩෙක් ඒවගේම විකුර්ති ආශාවන් ඇති අමනයෙක් තව දැනගන අවශ්‍යනම් මෙයට කෙටියෙන් ඔයාගේ comment එකක් post කරන්න එවිට අපි කියන්නම් ඉතිරි ටිකත්.

      • නැවුම් මාවත says:

        අලාපාලුවෝ වගේ නුගත් අයට අපි පිළිතුරු දෙන්නේ නෑ පාඨලී උගත් එන්ජිනේරුවෙක් තමුන් නිකම්ම නිකන් අලාපාලුවෙක් දන්නේ කුණු හබ්බ කියන්න විතරයි පාඨලී ශ්‍රේෂ්ටයි පාඨලී unp නායකයා කරමු

        • Alapaluwa says:

          කැවුම් මහතාණෙනි මගේ උගත් කම උරගා බලන්න අවශ්‍යනම් ඔබට අවශ්‍ය විදිය පමණක් මට දන්වන්න එවිට මා හට හැකිවේවි මෙයට වඩා හොඳ ඔබට තේරෙන පරිදි ඔබගේම ඉල්ලීමට අනුව කැමති භාෂාවකින් ලියන්න.අනෙක මම මේ ඉහත ලියා තිබෙන දේ ඔබ තවම දන්නේ නැතිනම් එක්කෝ ඔබ ළදරුවෙක් එසේත් නැතිනම් කන්දෙක ඇසෙන්නේ නැති වයසටම ගිය වයසකම මනුෂයෙක් විතරයි බවයි මටනම් සිතෙන්නේ!!

        • හූඌඌඌ! says:

          කොරමු කොරමු. එතකොට බැරියැයි හිතේ හැටියට අවලමේ ගිහින් කොල්ලෝ හප්පලා මරන්න

        • Dushantha says:

          ඌ වගේ පචයෙක් හූ ඈම් පී එකේ නායකයා කර ගන්ඩ ඕනි නන් මෙතන කොමෙන්ට් කොට කොට ඉඳලා හරි යනවෑ. ගිහින් සිරිකොතට කියපන්. හූ ඈම් පී කාරයො ඌට නායක කම දෙයි මේං කියලා. බලන් හිටපන්.

  5. නිදහස් says:

    දැන් මේ යන විදියට මේ ආණ්ඩුවටත් කැබිනට් ඇමතිවරු 70ක් වත් පත්කරන්න වෙයි වගේ. යහපාලනේ ශ්‍රී ලංකා එකේ ඇමතිකම් කරපු අයයි, දැන් පැනල ආපු එ.ජා.ප. අයයි, ඒකාබද්දෙ සෙට් එකටයි, සහයෝගය දෙන අනිත් පක්ෂ වලටයි ඇමතිකම් දෙන්න වෙනවනේ.
    තව බැසිල් රාජපක්ෂලත් එළියෙ ඉන්නවනේ.

    රටවැසිටන්ට දෙවියන්ගෙම පිහිටයි.

    • නිළමේ says:

      කලබලවෙන්න එපා! පාර්ලිමේන්තුව විසුරුවා අලුත් මැතිවරණයකට යනවා, ඉන් පස්සේ හොද ආණඩුවක් හදමු.

    • අදහස් says:

      බැසිල් රාජපක්ෂට පිස්සු නෑ ගොනො මේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න

  6. hora hendunum path, hora pass port hadapu ayath, gedaradeema kollaku mara dapu mantreen genada soya balanna neethiya katath ekayi. ravi, sujeewa, malik, dayasiri RANIL wahama ath adanguwata ganna

  7. THILAK says:

    apith hithuwechampika hoda wada karayek kiyala,DAN THAMAI THERENNE MAN KAWUDA KIYALA, KOKAGE SUDA PENNE PIYABANA KOTALU

Main News