වකුගඩු රෝගීන් ඖෂධ ඉල්ලා ජපුර රෝහලේ වැද වැටෙති…

December 1, 2021 at 10:22 pm | lanka C news
වකුගඩු රෝගීන් ඖෂධ ඉල්ලා ජපුර රෝහලේ වැද වැටෙති…

වකුගඩු රෝගීන් සඳහා ඖෂධ ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ජයර්ධනපුර රෝහලේ අද උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ.

රෝගීන් රෝහල් කාර්ය මණ්ඩලය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කර ගත් අතර ඒ සඳහා පොලීසිය ද මැදිහත් වීමක් සිදුවිය.

තමන්ට දැන් මාස කිහිපයක සිට ඖෂධ නොලැබුනු බවට රෝගීන් චෝදනා කල අතර නියමිත ඖෂධ ඉල්ලා ඔවුන් කාර්ය මණ්ඩලය හමුවේ බැගෑපත් වූහ.

36,863 views

10 Comments to “වකුගඩු රෝගීන් ඖෂධ ඉල්ලා ජපුර රෝහලේ වැද වැටෙති…”

  1. Upul says:

    What is happening to the country……? There is chaos in every field in the country.

  2. LalithM says:

    69ලක්ෂයේ සාපය…

  3. john says:

    It is the sacred duty of the doctors and hospital management to somehow supply the medicines to these patients. Telling them medicines were not sent to hospital and trying to pass the ball to somebody is not the answer. Kidney transplant patients need their medicine on time or else their kidneys will start rejecting and they could die. Doctors know this but they just don’t seem to care.

  4. මද්දුමරාල says:

    ඉතින් ඔය කට්ටියට චි චී ගේ අලුත් සිංදුව හයියෙන් ඇහෙන්න දාන්න.

  5. Monarch says:

    වහ බොන්නාත් ඕනේ වහ කන්නත් ඕනේ. සල්ලි නාස්ති කරන්නත් ඕනේ.
    අනේ මෙහෙම මිනිස්සු. උද්ගෝෂණය කරන්නත් ඕනේ.

    එක්කෝ වහ කරනවා, වහ බොනවා – බෙහෙත් නෑ
    අනික වහ නොකනවා, වහ නොබොනවා – බෙහෙත් ඇත.

    වහ බිබී වහ කකා, බෙහත් බොන්නන බෑ.
    බෙහත් උනත් වහ තමා

    රටේ මිනිස්සුන්ගේ පැවැත්ම ගැන හිතල තරණ ගන්න ඕනේ.
    මේ රටේ මිනිස්සු පිස්සු කෙලින්නේ..

    මිනිස්සුන්ට ඕනේ වහ කන්න (කෑම හෝ බෙහත්)

  6. Kalu Albot says:

    Gnaanakkaata nath nam Naatha deyiyanta kannalawu kara me ledunta sahanayak dena!!

  7. Sunil Perera says:

    rajaya wisin anagathya hadanna minissunta waha kawan eka nathara karanna genth thiyena wada piliwelata sahaya dunna nam oya kisi karadarayak nah ne. anagathewath mewani roga walin pelena pirisak ehema kala nam nathi wei.

Main News