වක‍්‍රය අදත් ඉස්සෙයි.. රෝගීන් 97යි.. අවසන් දිනයේ 10යි.. සැක සහිත 229යි.. අද වාර්තාව මෙන්න..

March 24, 2020 at 12:00 pm | lanka C news
වක‍්‍රය අදත් ඉස්සෙයි.. රෝගීන් 97යි.. අවසන් දිනයේ 10යි.. සැක සහිත 229යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරුවේ නිකුත් කරන ලද එහි දෛනික නව වාර්තාව අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 97කි.

ඉන් 95 දෙනෙකු දැනට ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝහල් කිහිපයකම සැක සහිත පුද්ගලයන් 229ක් රදවා සිටී.

අද දිනයට අදාළව නිකුත් කර ඇති වාර්තාව මෙසේය

54 views

7 Comments to “වක‍්‍රය අදත් ඉස්සෙයි.. රෝගීන් 97යි.. අවසන් දිනයේ 10යි.. සැක සහිත 229යි.. අද වාර්තාව මෙන්න..”

  1. Hudson says:

    ‘We won’t get CORONA’ that was the attitude government had since the first case. than huta.
    previous government would have prevented this completely because they had educated forward thinkers. this government has only has 2500 rupees ‘acharya cum tuition Gura’ to call someone educated.

  2. Ruwan says:

    මගේ රටට මේ විනාසය ලග කරදුන් හැමට සාප වෙවා…

    • Sympathy says:

      අදුරට සාපකිරීම වෙනුවට එක පහනක් හෝ දල්වමු…!!!

  3. කන රට විරුවා says:

    මොන ගැසට් ගැහුවත් වැඩක් නැහැ, අද බඩු ගන්න පෝලිම් වල ඉඳලම එපා උනා. නිකරුනේ වටිනා කාලය කා දමන වැඩක් මේක.
    ඉඳල ඉඳල ඇතුලට ගියපුවහම රතුළුණු ගෙඩියක්වත් නැහැ. සමහර වයසක අම්මල, තාත්තල අව්වේ පැය ගානක් ඉඳල කලන්තේ දාලා. මිනිස්සු නැති බැරි කමට එනවා මිසක් අසාවට එනවා නෙමෙයි නේ .
    පොලිසිය කිව්වා, කීය උනත් කමක් නැහැ හැමෝම බඩු අරන් ඉවර වෙනකන් කඩ වහන්න එපා කියල. ඒ උනාට හවස 2 ටත් කලින් පොලිසිය ඇවිත් පෝලිම් වල හිටපු මිනිස්සු එලවල, බලෙන්ම සුපර් මාර්කට් වල දොරවල් වැහැව්ව. කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි.
    මට දැන් හිතෙනවා අර බැංකු ලෝන්, ලිසිං ගෙවන එකත් එහෙම තමා කියල.
    මගුලක් නොකර ඉස්සෙල්ල මිනිස්සුන්ට ජිවත් වෙන්න ක්‍රමයක් හදන්න. මිනිස්සු නැතුව මොකා හිටියත් වැඩක් නැහැ රට පාලනය කරන්න.

    • එළකිරි says:

      ඊලග පාර මෙතන කොටනකොට හරියට නම දාපං “රට කන විරැවා” කියලා.

    • අපේ උන්ට කන්න බොන්ඩ තියෙනවා නං කොරෝනා හැදුනත් කමක් නෑ

Main News