Corona : වක‍්‍රය ටිකක් ඉස්සෙයි… රෝගීන් 86ක්.. ඊයේ පමණක් 09යි.. අලුත්ම වාර්තාව මෙන්න..

March 23, 2020 at 12:00 pm | lanka C news
Corona : වක‍්‍රය ටිකක් ඉස්සෙයි… රෝගීන් 86ක්.. ඊයේ පමණක් 09යි.. අලුත්ම වාර්තාව මෙන්න..

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන දෛනික වාර්තාව අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වූ රෝගීව් 86 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

ගත වූ පැය 24 තුල රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරමින් 09 දෙනෙකු වාර්තා වී ඇත.

මේ වන විට රට පුරා රෝහල් ගණනාවක සැක සහිත රෝගීන් 227 රඳවාගෙන සිටි.

අද දිනයේ නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

78,952 Viewers

10 Comments to “Corona : වක‍්‍රය ටිකක් ඉස්සෙයි… රෝගීන් 86ක්.. ඊයේ පමණක් 09යි.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. thilak says:

    just 14 short of century..be proud as Sri Lankans

    • Thari baiya says:

      Don’t worry Gota sir will fix it. He is experimenting a cure now.

      • ජානක says:

        ගෝටා සර් ගේ experiment එක ඉවර වෙනකොට ලීසිං, බැංකු ණය, කඩ කුලී, ගෙවල් කුලී , ගෙවාගන්න බැරුව ගොඩක් අයගේ පස්ස බිම ඇනිලා තියෙයි..

  2. gorilla says:

    මේ තත්වයට සම්පුර්ණයෙන්ම වගකියන්න ඔනේ පිටරටවලින් නිරොදායනය නොවී රටට එන්න දුන්න මෝඩ නිලදාරීන්.

  3. සමන් says:

    අපිට මේ වසංගතය පාලනය කරගන්න පුලුවන්! – සියලුම දෙනා එකාවන්ව නැගි සිටිමු. අපි ඉතිහාසයේ බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීපු රටක් ජාතියක්!. සැම රට වැසියෙක්ම තමන්ට හැකි ආකාරයෙන් මෙයට දායක වෙමු. අපි එක් කෙනෙක් ප්‍රවෙසම් වුනෝත් තවත් 400 ක් ආරක්ෂා කර ගන්න පුලුවන් – පම්පෝරියයි – පුරාජේරුවයි – පාට පක්ෂ දේශපාලනය අමතක කරලා “ගෞරාවන්විත රට වැසියෙකු” සේ රජයට රටේ නායකත්වය අවනත වෙමු – මගේ රටට ජයවේවා!

  4. Puncha says:

    Hondata thibunu ratak italy sakkili ballo awith api wetchcha thenak.
    E unata para ballonge kate sadde netha aduwak
    Munwa gahala pannana ona aye sadde damuwoth.

  5. ASK says:

    Seems under control!
    Two to Four more weeks to go, to achieve a solid Zero!

  6. sanasuma says:

    ජනාධිපති තුමනි,

    මේ ඇර‍‍ඹෙන සතිය ඉතා අවදානම්. ඒ වගේම තීරණාත්මකයි. අනිවාර්යෙන්ම ආරක්ෂාකාරී විය යුතුයි. වාහකයන් විසින් පතුරවන ලද වෛරස ඉස්මතුවෙන කාලයයි මේ ඇරඹේන්නේ. තත්ත්වය නරක අතට හැරුනොත් නගර ගම් සියල්ල වසා දැමීමට සිදුවෙනවාමයි. එය කොපමණ කාලයකටදැයි කිව නොහැක. මේ නිසා නගර ගම් සියල්ල වසා දැමීමක දී ජනතාවට ආහාර ද්‍රව්‍යය ලබා ගැනීමට ක්‍රමවේදයක් හදන්න. online ඇනවුම් කිරීම්, දුරකථන මාර්ගයෙන් ඇනවුම් කිරීම් වැනි හෝ වෙනත් විකල්ප ක්‍රමයක් ඇති කරන්න. ගබඩාවල කොතරම් ආහාර ද්‍රව්‍යය තිබුණත් ඒවා මහජනයා වෙත ලඟාවෙන කාර්යක්ෂම සහ ආරක්ෂිත ක්‍රමයක් අවශ්‍ය වේ.

    ඉදිරි දින කිහිපයකට හෝ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන්න. ඒක අපතේ යෑමක් නොවේ.

    ජනයා වෛරස පාලනයට අනුගත කිරීම ඉදිරියේ දී තදින්ම සිදු කිරීමට සිදුවෙනු ඇත. එසේම ඒ සඳහා ජනතා සහභාගිත්වය ඉතා වැදගත් වේ. මෙහි දී අන්තර්ජාල සම්බන්ධතාව වඩා ප්‍රයෝජනවත් වෙනු ඇත.

  7. prasantha says:

    too early to comment on any thing . Community spreading yet to give results.

  8. Paranawidanan Ranjan says:

    JANAKA , can u fix it ? Don’t be a fool !

Main News