වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]

June 6, 2019 at 10:15 pm | lanka C news
වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ සිව් වතාවක් ඉල්ලා සිටි බව දැනට සේවය අනිවාර්යය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස යෝජනා කළ ජනාධිපතිවරයා ඉන් පසු විදේශ රටක තානාපති ධුරයක් හෝ වෙනත් ඉහළ තනතුරක් ලබා දීමට ද තමන්ට පොරොන්දු වූ බව ද සදහන් කළේය.

කෙසේ නමුත් වසර ගණනාවක තම පොලිස් රාජකාරියේ කිසිදු කැළලක් ඇති කරගෙන නැති තමන් මෙම වරද තමන් පිට සහ පොලිසිය මත පටවා ගෙන ඉල්ලා අස් නොවූ බවද කියා සිටියේය.

තමන් සුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයට කැඳවා නැති බවට පැවසූ පොලිස්පතිවරයා තමන් ඊට පැමිණීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා දැනුම් දුන් බවද පැවසීය.

ජනාධිපති ඉල්ලා අස්වෙන්න කියූ හැටිත්, ඉල්ලා අස් නොවුණු හේතුවත් පූජිත කියයි.

ජනාධිපති ඉල්ලා අස්වෙන්න කියූ හැටිත්, ඉල්ලා අස් නොවුණු හේතුවත් පූජිත කියයි.

Gepostet von Headline News am Donnerstag, 6. Juni 2019

127 views

17 Comments to “වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]”

  1. අංකූරා says:

    ඕවා ඇත්ත වෙන්න ඇති, ඒත් ඔයත් හොඳ ,නිවැරැදි කෙනෙක් නෙවෙයි, දැන් වෙලා තියෙන හානිය පෙනෙනවා නේ !!. සෙල්ලමක් නෙවෙයි !!.

    • රූපබන්දු අමරසිංහ says:

      මීට හොදයි මිස්ටර් බීන් පොලිස්පති කරානං. ඔයාගේ හෙළුව මුලු රටම දැකලා ඉවරයි දැං.

  2. ඉබිබාගමුවෙි ධමිමානන්ද හිමි. says:

    පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා අවංක, වැදගත් පරපුරක අයෙක්. කිසිදු දූෂණයක්, වංචාවක් නොකළ නිළධාරියෙක්. එතුමාගේ හැසිරීමි රටාවෙි සුළු දේවල් අල්ලාගෙන මාධ්‍ය සහ සමහර දේශපාළුවන් එතුමාට අපහාස කළා.
    එතුමා තවම තමුන්ට කියා ගෙයක් දොරක්වත් හදාගෙන නැති කෙනෙක්.

    • Ape sadu says:

      àනේ ඔව් පව් අනේ … ගෙයක් දොරක් නම් හදාගෙන නැහැ …ඒත් එයා හදන සුවිසල් මාලිගාවක් නම් තියෙනවලු කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ලෙ….. මේ බොරු වහන්සෙ ඒ පැත්තෙ ආවනම් ආවනම් ඒක බලල සිත පහදව ගෙන නිවන් දකින්නත් තිබුණා.

      ඔයාට ඔය cඔම්මෙන්ට්ස් වලට ලොක්ක ගෙවන්නෙ කොහොමද වචන ගාන්ටද ….නැත්නම් අකුරු ගානටද…..ඩොලර් වලින්ද….රුපියල් වලින්ද………කියල විතරක් කිව්වනම් අපිටත් හිත පහදව ගෙන පාඩුවෙ ඉන්න තිබුණා.

    • Chan says:

      Aththa vennathi hamuduruvane. E unata eken peneneth meyage thanathure vagakeema meyata therenne n kiylane

      Anith eka eeye meya kivva vidiyata warning calls keepayakma kalin davaseth siddiya vechcha davaseth labila kalin likitavath labila meya mukuth karala na ne

  3. Gamin says:

    You are great of disclosing truth without taking benifits from Hutan and silent.

    Gamini

    • Suresh Perera says:

      මූ ජපුර විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්ත කාලේ යාලු වෙලා හිටපු කෙල්ලගෙන් බඳින්න ඕනේ නම් රුපියල් 10,000 ක දෑවැද්දේ ඇඩ්වාන්ස් (Advance) එකක් ඉල්ලපු එකෙක්. කෙල්ල ගමක අහිංසක එකියක්. අන්තිමට සල්ලි ටික දෙන්න බැරිවුන නිසා මූ ඒකිව ඇත ඇරියා. අත ඇරලා ගෙදරින් ආපු යෝජනාවකට බර කකුලක් කරේ ගහ ගත්තා. අන්තිමට ඒ ගැනිවත් හැලුවා මඟක් යද්දී. මම මූව හොඳින් ඒ කාලේ දන්නවා. මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිත අපිට වැඩක් නැහැ. ඒත් තමන්ට කිට්ටු හිතවත් වෙච්ච අයට සළකන විදිහෙන් මිනිහෙක්ගේ හැදියාවයි සමාජේ අනිත් (හිතවත් නොවන) අයට සලකන විදිහයි පේනවා.

  4. ranjan says:

    මෙයා දැන් ඔහේ කියවනවා .ඇත්තද බොරුද කියල දන්නේ කොහොමද ?කිසිම නිලධාරියෙකුට ලිඛිත අණ දීමක් නැතිව තමන්ට අයත් වගකීමකින් ඉවත්වෙන්න බෑ .

  5. Rambo says:

    Seems like all this has happen during Sira + MR running the country for 51 days. bassicaly the Security council would have met every week with presence of PM / IGP & all key security members . theretofore its big screw up during power change.

  6. siran says:

    wyapara nokarana rajya sewayata jeewitayama kepakala niladariyakuta siduwena dee .. gena awankawama kanagatui…

  7. kawinda says:

    sudusukam pasekalaa hudek deshapaalana adhikaariye uwamanaawata pathkala ayekugen balaaporoththu wenna puluwan de monawaada.? e bawa mohu wisin pasugiya kaalayedi monawata penwaa dee etha. nila endume gaurawaya reka geneema thamanta pamanak nowa samastha sewayatam karana sadaachaaraathmaka aashirwaadayaki. ewennak mohuge kathaa vilaashayen penenawaada..?

  8. පාපහර says:

    සුද්දාගේ නව යටත් විජිත රාජ්‍යයේ ජනාධිපති,අගමැති,පාර්ලිමේන්තුව,නිලධාරීන් පෘථිවියේ ලොකුම විහිලුව වෙලා…උන් උන් ජනතාව ඉදිරියේ රෙදි උනාගන්නවා.
    නග්නව දඟලන මේ 225 සභ්‍යත්වයට නිගාවක්…හැම දවසකම, හැම ප්‍රවෘතියකම උන්ගේ හෙඵවැල්ල අපට දකින්නට වෙලා.
    පා පහර දී මොවුන් පන්නා දැමිය යුතුයි.

  9. Chan says:

    IGP accepted yesterday that he received several fone calls the day before the Pasku and early morning Pasku from intelligence warning there would be some attack to churches

    But he has not taken any action accordingly

  10. sw says:

    බලතන්හාවෙන් දගලන මුන් 21 වෙනිදා ප්‍රහාරයට වගකිවයුතුයි.රට වෙනුවට තනතුර තිබුනොත් ඇති .