වජිර අබේවර්ධන තමන් පැලද සිටි මුඛ ආවරණය ගලවා වෙන අයෙකුට පලදවයි.. සමාජ ජාලවල කුණු බැණුම්..

March 21, 2020 at 4:40 pm | lanka C news
වජිර අබේවර්ධන තමන් පැලද සිටි මුඛ ආවරණය ගලවා වෙන අයෙකුට පලදවයි.. සමාජ ජාලවල කුණු බැණුම්..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අභයවර්ධන මහතා මුඛ ආවරණ බෙදාදීමේ දී සිදුකල ක්‍රියාවක් සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විවේචන එල්ල වෙයි.

එහිදී තමන් පැලඳ සිටි මුඛ ආවරණයද ගලවා වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට හිටපු මන්ත‍්‍රීවරයා කටයුතු කරන ලදී.

ගාල්ල නගරයේදී ඔහු විසින් මෙම වැඩසටහන සිදු කලේය.

57,454 Viewers

31 Comments to “වජිර අබේවර්ධන තමන් පැලද සිටි මුඛ ආවරණය ගලවා වෙන අයෙකුට පලදවයි.. සමාජ ජාලවල කුණු බැණුම්..”

  1. john the baptice says:

    මේ බුරුවට චන්දේ දෙන අයත් බූරුවෝ

    • ධනවංශ says:

      කලබල වෙන්න දෙයක් නැහැ මෙදා පොටේ ගූ.එන්.පී එකෙන් කිසිම එකෙක් පාර්ලිමේන්තු යන්නේ නැහැ.

      දේශපාලනෙන් සමුගන්න ඩබල් ගේම් වජිරට මහජන මුදලින් සුභ විශ්රාම දිවියක්………!!!!!

      • මුලු ඇගේම මොලේ..
        මෙයාගෙ පෞද්ගලික ස්වස්තතාවය ගැන හිතා ගන්නත් බෑ.. ජොකාවත් ශෙයා කරනවද දන්නෙ නෑ..
        අර මාස්ක් එක අකමැත්තෙන් උනත් බැදගත් එකාට වමනෙ යන්න ඇති ගෞරවේටම.

  2. palle says:

    Disgusting and stupid.

    • Rohan Silva says:

      ටෝය්යන්ගේ අර පරිස්සම පෙනෙනවා නේද?
      දැන් ටෝය් කුලේ රනිල් අකිල එක්කනේ ඉන්නේ!

  3. Rathnasiri says:

    HONDA WELAWATA METHUMA KALISAM (PANTS) BEDIWAY NATTAY. NATTAM ITHIN THAMANGE KALISAMATH GALAWALA ANDAI.

    • sahan says:

      Rathnasiri machoo umba hariyatama hari.
      hiruni, hitiyanam back side aawaranaya ( puk aawaranaya.) galawala gunjvp koroona
      kaarayonge kata wahanawa.
      onna danaganilla poniyage. pad sajiyage desapaalane tharama,

  4. බන්ඩා says:

    අම්මපා මුක් නේද ඇමතිලා වෙලා හිටියෙ.

  5. kanishka Tissa says:

    This is UNP which ruled the country last 05 years

  6. Saman De Silva says:

    Donkey Wajira

  7. Gihan says:

    Arakath deepan

  8. chandana says:

    සාමාන්‍ය දැනීමවත් (General knowledge) නැති මී හරක්.

  9. Dikman Aiyya says:

    …..most of these politicians are born stupid idiots,…whats the use of shouting so much on all of these media ,….when brainless idiots behave like this. One can imagine the types of the fellows who go behind these fools…

  10. Roshan says:

    Balamu me mee harakata chande dena mee gonnu keeyak innawada kiyala

  11. Sooththara Puncha says:

    Honda welawata moota sarong bedanna hithune naththe. Ehema beduwanam muge 2/3 (thunen deka) balaganna thibuna ). Shi, aparaade! Aith ona naha!

  12. ඇත්ත යථාර්ය says:

    මෙයා මන්තීරී ‌වුුුනත් ඒය අහෝසි විය හැකිය.චන්ද වරදක් කර ඇත. මැතිවරණ නීතියක් උල්ලංගනය කර පත් වුනත් අහෝසියි. සමහර විට යූ.එන් පී. එක මන්තිරි ‌කෙනෙක්වත් පත් ‌වෙයිදැයි සැකයි.

  13. Nadeeka says:

    Me jathiye UNP MEE HARAK thamai avurudu 5 ma Rata Vinasa kare.

  14. lankan says:

    Moota meke hari varadda kiya denna taram kondak tiyena UNP kaarayek otana unne nadda?

  15. කළුතර පුතා says:

    නොදකින්, මේ වගේ හරක්ද බන් ලංකාවෙ දේශපාලනය කරන්නෙ. මේ මී හරකට මොළේ කියල අබ ඇටයක් තරම්වත් දෙයක්වත් නැද්ද. මුන්ට චන්දය දෙන ගොන් දන්ඩොත් ලංකාවෙ ඉන්නවනෙ ඉතින්. තුක් නොදකින්

  16. ලොලිපොප් මොංගල් says:

    ඉගෙන ගත්ත විදුහලටත් ලැජ්ජයි. මූව මෝඩ ඇලේ ඔලුවෙන් හිටවල තියන්න ඕන

  17. Rathna says:

    මුගෙ ඇගෙ හැටියට අබ ඇටයක තරම් වත් මොලයක් නැති මොඩ ගොන් තඩියෙක්

  18. උපාසක says:

    UNP නේ ආයිබෝවං .. ඔහොම තමයි

  19. Train almeda says:

    මුන් හරක් නිසා තමයි නුගත් උන් මේ වගේ එව්වන්ට ජන්දය දෙන්නෙ

  20. MD says:

    Dan inna bath balayo Adagena hitapu Pampers eka galawala dunnoth ekath adagani.meyalatada api chandaya denne. kiyanna wachana natha.Aba saranai

  21. Sun says:

    That is the common of politicians who are running the country, really our people very stupid. Just imagine another minister said we can control anything the way we won the tiger war. Low level of mentality of the country primary school passed ministers. Leaders looted the bank and preaching how to follow dhamma in your daily life. Our people were following the preachers. Lost the brains due to too many preachers like drug dealers and bank looters in the country. We are so foolish my dear friends to respect these idiots.

  22. Norman rajjapsa says:

    Jeppo meek naha

  23. නිමල් says:

    මේ මෝඩ රැල හැමෝටම කොරොනා ගැන පාඩමක් උගන්නන ඕනේ. මේ වගේ ගොන්නු හිතාගන්නවත් බැහැ. මෝඩ පුතානෝ ගේ මොලේ සහ මුගේ මොලේ එක සමානයි

  24. මම ගොන් වත් දැක්කා
    මෙ වගේ ගොනුන් නොදැැ්කකා

Main News