වටිනාකම කෝටි දහය පනී.. සුපිරි ෆෙරාරි රථයක් ප්රබලයෙකු ගුවනින් ගෙනේ..
December 28, 2017 at 9:20 am | lanka C news
ෆෙරාරි 488 spyder sport වර්ගයේ සුපිරි මෝටර් රථයක් ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන්වා ඇත.
ව්‍යාපාරිකයෙකුගේ නමින් ගෙන්වා ඇති මෙම මෝටර් රථය ඉතාලියේ නිෂ්පාදනයකි.
රේගුව සදහන් කරන්නේ මෙහි වටිනාකම රුපියල් කෝටි 10 ඉක්මවන බවයි.
මීට පෙරද මෙම වසරේදීම ලැම්බොගිනි මෝටර් රථයක් හා ෆෙරාරි වර්ගයේ රථයක් ව්‍යාපාරිකයන් නමින් මෙරටට ගෙන්වනු ලැබීය.
ane apoy, asarana ahinsaka janathaawage badu mudal, BENDUMKARA HORAKAMEN kooty 16, KA
niwasak R,K,ta , me kooti 10,ya poniltada,,m ,,leektada,,,kabeertada,,,PONILGE ,,puk noot,,kalliyatada,,?
giye kiyala pasuwa denaganta lebewi,
මේ වියාපාරිකයෝ කළු කඩේට බඩු විකුණලා අපේ දුප්පතුන්ගෙන් මංකොල්ලකන ධනයෙන් පෝසත් ධනපති රටවල්වලට පූජකරල ගෙන දේවල්.
පහුගිය කාලේ නාමල් කාර් ගේනකොට උඩ පැන පැන එයාලගේ පලු ඇරපු උන් දැන් කියනවා ඊරිසිය කරන්න එපා කියල.
අනික මේකෙන් ලංකාවට වැඩක් තියෙනවද?
මේක හැටට හැටේ පදින්න පුළුවන් ලකාවේ මොන පාරේද? හයිවේ එක වාහන වලට වහල එකේ පදින්නද? පාරක යන්න බැහැ ට්‍රැෆික්. මාලබේ ඉඳලා කොටුවට කිලෝමීටර් පහළොව යන්න පැය දෙකකටත් වැඩ යනවා.
අන්න ඒකට බලන්න අනිත් රටවල් , මම කාලයක් ඇමෙරිකාවේ හිටියා නිව්යෝක් වල.
එහෙ ලයිෆ්ස්ටයිල් එක හරි ගියේ නැති නිසා ලංකාවට ආවේ. එහෙ ඉන්න කාලේ හැමදාම කැලිෆෝර්නියා ස්ටේටේ එකේ CIA මුලස්ථානයට මම Drive කලේ Peugeot Instinct එක, හරියටම විනාඩි 12 යි කිලෝමීටර් 30 යන්න. ට්‍රැෆික් නැහැ. මුළු දවසෙම පාරේ හිටියේ පැය බාගේකටත් වඩා අඩුවෙන්. මේවා ගෙනල්ල පාරවල් පුරවන්න කලින් අඩු ගානේ මහින්ද හදාගෙන ආපු පාරවල්වල මෙන්ටනන්ස් ටිකවත් හරියට කරපල්ලා!