වටිනාකම බිලියන 1.25යි.. හෙරොයින් කිලෝ 103ක් අල්ලයි.. ලංකාවම කුඩු පුරයක් වෙයි…
July 8, 2018 at 8:40 am | lanka C news
හෙරොයින් කිලෝ ග්‍රෑම් 103 කට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය වාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කළුබෝවිල සුභූතිපුර ප්‍රදේශයේදී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර සකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ මෙම තොගයේ වටිිනාකම රුපියල් මිලියන 1250ක් පමණ වන බවයි.
Thank you Latiff and the narcotics Police.
Now, Need to find out who the king pins are behind this heroine haul.
Tortutre the arrestees to find out? NO PROBLEM