වටිනා ඉඩම් රැසක් ආයෝජකයන්ට.. ඩොලර් බිලියන 06ක් සොයයි.. වැලිකඩ බන්ධනාගාර, ගුවන් හමුදා මූලස්ථාන ඉඩම් ඒ අතර..

November 14, 2021 at 11:20 am | lanka C news
වටිනා ඉඩම් රැසක් ආයෝජකයන්ට.. ඩොලර් බිලියන 06ක් සොයයි.. වැලිකඩ බන්ධනාගාර, ගුවන් හමුදා මූලස්ථාන ඉඩම් ඒ අතර..

ඉඩම් කොටස් පනහකට වැඩි ප්‍රමාණයක් සඳහා විදේශීය ආයෝජකයන්ට ලබා දීම සදහා රජය විසින් සොයා බලමින් සිටින බව වාර්තාවේ.

මේ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් බිලියන හයකි.

එම ඉඩම වලින් 51%ක් කොටස් රජය සතු වන පරිදි ආරම්භ කරන ව්‍යාපෘති වෙනුවෙන් විදේශීය ආයෝජකයන් ඉඩම් ලබාදීමට සාකච්ඡා වෙමින් ඇත.

කොළඹ, රාජගිරිය, නුගේගොඩ, බත්තරමුල්ල, වැලිකඩ, නුවරඑළිය, මහනුවර සහ ජාඇල ප්‍රදේශවල ඉඩම් කිහිපයක් මේ සඳහා දැනට යෝජනා වී ඇත.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම, වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, පිටකොටුවේ ලෝක වෙලද මද්‍යස්තානය පිහිටි ඉඩම ද ඊට අයත් යැයි ද වාර්තා පල වෙයි.

60,256 views

26 Comments to “වටිනා ඉඩම් රැසක් ආයෝජකයන්ට.. ඩොලර් බිලියන 06ක් සොයයි.. වැලිකඩ බන්ධනාගාර, ගුවන් හමුදා මූලස්ථාන ඉඩම් ඒ අතර..”

  1. Kalu Albot says:

    Noel Fernano unnahe, Engalanthe ewun ape rata paalanaya korapu kaale ovun laabha gath bawa aththa. Eth ovun me rate yahaath dewal raashiyak karala thiyanawa. Api ewagen thawamath prayojana gannawa. Nidahasa labunata passe – Viseshayenma 1977 n passe – ape deshapaalana Huthige Puthaala koralaa thiyene monawada? Horakam karalaa Rata Vinaasa korau eka newa!! Mewata waga kiyanna ona oba wane meeharak!!

  2. Saji says:

    අපේ ඉඩමත් ඇමරිකන් ඩොලර් 50000කට වගේ අඩුවට දෙනවා ඇමරිකාවට.😊

  3. GulSiri Lal Nanda says:

    From Halawatha to Wadduwa of most premier costal Land purchased by minority communities in communities in Lanka. Other lands will allowed to be purchased to westerns companies and more land buy by out side citizens of Island .
    Is this New model of Colony of Island Republic by SLPP govt. policies.

  4. Love nature says:

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
    දළඳා මැඳුර අධිකව මිලකල හැකිය.
    සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය.
    කළුගල් වලට විකුණාගෙන සීගිරිය…
    සීගිරි කුරුටුගී බයිලා කලහැකිය.

    හෝර්ටන් තැන්න දී ක්රීඩා පිටියකට.
    පවරා සිංහරාජය ලී මෝලකට.
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට.
    සමනළ කන්ද බඳුදෙමු හෝටලයකට.

  5. Ruwan says:

    අපේ විමල් සහෝදරයා ආන්ඩුවේ හිටියානම් මෙහෙම රටේ දේපොළ විකුණාගෙන කන්න ඉඩ දෙන්නේ නෑ.. විමල් සහෝදරයා නැති එකයි එකම ප්‍රෂ්නය..

  6. 0.00069 BIYYO says:

    කොහොමද නාම්බන්ගේ අවු. 72 ක කෙරුවාව. දැන් ඉඩම් ටික විකුනන් කාපිය. මරා පවුල විතරක් යුද්දෙට වැඩිය විනාශයක් මේ රටට කරල තියෙන්නේ
    මේ ආණ්ඩුව රටේ සම්පත් කුණුකොල්ලයට විකුණන්නේ මේ රට රාජපක්ෂ බුදලේ කියලා හිතාගෙනද ?දේශපාලුවන්ට තව තවත් වැදපල්ලා , බුලත් හුරුළු දීලා පාලකයින් ඉදිරියේ වැද වැටියව් ..අන්තිමේදි තමන්ගේ සිංහල මව් බිමේ අනාථයන් වී මේව අහල හය්යෙන් හඩා වැටියව් වහල් බය්යනේ හඩා වැටියව් .සිංහල මිනිසුනේ දැන්වත් රට ජාතිය බේරාගැනීමට පාරට බැහැපියව් ..මේ දේශද්‍රෝහී ක්‍රියා වලට ඉඩනොදෙව්

  7. Athula says:

    රටේ ආරක්ෂාව හා සව්භාග්‍ය ගේන විදිහ මේ දේශද්‍රෝහී ක්‍රියාවට ඉඩනොතබමු කෝ ඥාසරගේ දේශප්‍රේමය ? කෝ රතනේ කෝ මැඩිල්ලේ, කෝ අබේතිස්ස, කෝ රාවනා බලයේ බැලයෝ කෝ අර අන්දොනා වතී සීතා වෙළඹ

  8. Athula says:

    රටේ ආරක්ෂාව හා සව්භාග්‍ය ගේන විදිහ මේ දේශද්‍රෝහී ක්‍රියාවට ඉඩනොතබමු කෝ ඥාසරගේ දේශප්‍රේමය ? කෝ රතනේ කෝ මැඩිල්ලේ, කෝ අබේතිස්ස, කෝ රාවනා බලයේ බැලයෝ කෝ අර අන්දොනා වතී සීතා වෙළඹ අය්යලා මල්ලිලා යයි ඇමරිකාවට තාත්තල පුතාල යයි එයාල ගත්ත දූපත් වලට දුප්පත් ජනතාව යන්නෙ කොහාටද අපිට මව් බිම අහිමි වීමේ දොරකොඩටම ඇවිත් නැගිටපල්ලා…

  9. calista says:

    රට පාවාදීමේ මූලිකව සිටින්නේ ඔය මහා සංඝයාම තමයි නූගත් ඝංයාලා අද ලංකාව විනාශකර ඇත දේශපාලුවන් සමග එකතුවී උන්ට ආවඩන මේ ගණගෙඩියෝ සිවුරට මුවාවී වැදිබණ දෙසා බාමින් බෞවුද්ද ජනතාව මුලාකර මුන් අද රට අවසානයටම ඇද දමා ඇත වසර 73 ක සාපයට ඕකලා වගකිය යුතුය බෞවුද්රට සින්හල අද ලෝකෙන් ම ඈත්වී මුන් ගේ අමන බකපන්ඩිත කම නිසා ම අද ජනතාවහාමතේ මැරෙණ දිනය අතලඟය