‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..

September 24, 2020 at 3:23 am | lanka C news
‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය.

164,545 views

35 Comments to “‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..”

  1. sura says:

    මේ වගේ කට වාචාල, තුප්පහි, කට හැකර, තුට්ටු දෙකේ කොලයට වැටිල තියෙන කලවැද්දන්ට ඡන්දෙ දීල, පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයට පත් කරල එවපු ඡන්දදායකයන් ගැන දුකේ බැරුවා…..

    • Muditha says:

      Yako wade karoyo parliament ewwa unta oka kiyapan. Buruwa.

    • isaac newton says:

      2/3 ගත්ත අයගේ විනය කට දෙපැත්තේන් පටන් අරන් ,මුලු ඇඟ පුරා බේරෙනවා. (පුටු වලින් ,පොත් වලින් )

    • රට වෙනුවෙන් says:

      මල්ලියා අන්න ‘වියත්මගේ’ අලි සබ්‍රි හරිම සෝක් එකට කතා කරලා. හරිම ආදර්ශමත් කතාව
      දුකේ බැරුවා

  2. kkuruwita says:

    මේ මිනිහා වඩේ කාරයන්ටත් අන්තයිනෙ. දැන් තමයි සතා මොකාද කියල ජනතාවට තේරෙන්නෙ. ගම්පහ ජනතාව පොලොවෙ පස් කනවා ඇති ලැජ්ජාවට. පුද සතකාර ජනතා ආදර ගෞරව ලබන්න හිටිය මිනිහෙක් අන්තිමට වැටුන තැනක්.

    • Chami says:

      මිණීමරුවෝ, කම්බ හොරු පාර්ලිමේන්තු ගෙනාපු පුනක්කු බයියොන්ගේ ටෝක්….. අනේ හුකේ….

    • රට වෙනුවෙන් says:

      kkuruwita මල්ලියා අන්න අලි සබ්‍රි හරිම සෝක් එකට කතා කරලා. හරිම ආදර්ශමත් කතාව

  3. මෙරට පාසැල්, විශ්ව විද්‍යා ල දරුවෝ ‘පාර්ලිමේන්තු’ channel එක නරබන්නේ..මේ රටේ අනාගතය විසදෙන හැටි ගැන විදග්ද කතිකාවතකට සවන් දෙන්න මිසක්, තොගේ කටෙන් ගලන පට්ට කුනු හබ්බ අහන්න නොවේ බොල. කාන්තා මංත්‍රිවරියන් ඉදිරියේ හිරිකිතයකින් තොරව නිරුවතින් ආවේශ වුනු උබ , සත්‍ය ලෙසකින් අපහාස කලේ උබ ජාතක කල මෑනියන්ටත් , උබේ දරුවන්ටයි

    • රට වෙනුවෙන් says:

      මල්ලියා අන්න අලි සබ්‍රි හරිම සෝක් එකට කතා කරලා. හරිම ආදර්ශමත් කතාව

  4. John says:

    What about your Vasu uncle’s ‘Pakaya’ word to Ranil at last Parliament?

  5. BUWA says:

    Well done SF……We are with you!!!!

  6. Wewegadara Appuhamy says:

    UNP is party of Lumpen guys.They do have any moral of politics …that is case of Lumpen.

  7. Wewegadara Appuhamy says:

    UNP is party of Lumpen guys.They do have any moral of politics …that is case of Lumpen.
    While Fonseka is playing leading role of games of that classes of Lumpen by leadership by laundry man politis by of that Sajit Premadasa

    • රට වෙනුවෙන් says:

      See how great is Ali Sabri P.C ‘s speach. අප්පුහාමි දුකේ බැරුවා