‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..

September 24, 2020 at 3:23 am | lanka C news
‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය.

164,784 views

35 Comments to “‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කෝප වී පාර්ලිමේන්තුවේ ගුගුරයි..”

  1. Huddson says:

    Honda wade.

  2. කංජිපානි says:

    කොහොමටත් වඩේ විකුණපු එක නම්බුකාරයිනෙ ඩොලර්වලට සුදු කොඩියෙන් රට විකුණපු එකට වඩා.

    • ත්‍රීවීල් says:

      වඩේ විකුණන එකනම් නම්බුකාර රස්සාවක් තමයි.
      ඒත් තුනේ පංතියට ගිහිං වඩේ රස්සාව කරපු මුංව රටේ නීති සම්පාදනය කරන උත්තරීතරම ආයතනයට පත් කරපු උඹලා වගේ සැමන් බයියො නම් පට්ට චාටර්..

      • US marine man says:

        Guys , this is how the higher class Americans do speak English.
        As our president Gottabhaya speaks to journalist Fedrica Janz, Since both people are higher class Americans.
        “you f*cking pig who eats shitt !” ,
        What’s the big deal this is how Americans normally speak English.
        Sarath Fonseka’s children are also higher class US citizens as I heard, so they are a higher class US family, so that’s how we (need to mention that I’m also a green card applicant for the record)higher class Americans speak.

        Learn to spark Engrish kids !

        • observer says:

          I can understand how the so called “Higher class Americans” speak and write English from your last sentence (“Learn to spark Engrish kids !”). I think you must have be referring the people who lives in Bronx area as higher class Americans. I know for sure they do speak the way you have mentioned.

  3. Alapaluwa says:

    නොදකින් තුනේ පන්තියට ගිය චාමර සම්පත් කාරයා ගොන් බයියෝ පාර්ලිමේන්තුවටත් එවලද?

    • Nimal says:

      අනේ උබ බබා දැන් තමා දන්නේ,Alapaluwa ගොබ්බයො ජහපලනේ කම්බ හොරු ගැන බලනකොට චාමර නෙමේ ඉස්කෝලේ නොගිය කෙනෙක් උනත් කමක් නෑ

    • ගරසරප says:

      යහපාලන ටොය්යො ගෙනාපු සිරිසේනගෙ එකෙක් තමා වඩේ චාමර. ටොය්යො හිතපු විදිහට උන් සීන් එකෙන් අයින් කරල ඩයස්පෝරාවට ඕන විදිහට ආන්ඩු කරන්න බැරි උනාම තමා වඩේ මතක් උනේ.

      • මාතර සුනිල් says:

        චාමර ගොන් බඩාට චන්දෙ දීපු ගොන් බයියෝ දෙන්නෙක් කමෙන්ට් කරල. 😀

  4. siri says:

    kalawadda thana nothana dannenathi booruwek, moo hithanne rata beragaththe moo kiyala marenna giya welawe MR ratayawala beragaththa , kewlage gathiya wenaskaranna cove dammath baha.

  5. ගමරාල says:

    මොනරාගල පැත්තේ යින්නේ ගොන්නුනේ.

  6. Lapaya says:

    Kalawaddage hadiyawa mekenma ismathu wala panawa. Mun hoda wele pabayinta.

    • hakim says:

      චාමරයෝ උත්තර දීපන් “පලයන් පවුල් කෙකෝ යන්න” කියල කලවැද්දාට

  7. Sambo says:

    We have so called ministers in parliament who said who needs oxygen to breath. These clowns that are representing the people in parliament. What will the world think of us. Have we no shame.

  8. Shiran says:

    උගත් බුද්ධිමත් දේශප්‍රේමීන් පාර්ලිමේන්තුවට එවූ පොහොට්ටු ජනයාට අපේ හදපිරි මෙව්වා එක

  9. පොඩි එකා says:

    පාර්ලිමේන්තුවට තරඟ කරන්න අවම වශයෙන් ඒ ලෙවල්වත් තිබිය යුතු කියා ව්‍යවස්ථාවෙන්ම නියෝග කරන තාක් කල් ඔය වගේ වඩේ කතා.. ලැවරියා කතා…. මාල කතා අපිට අහන්න වෙනවා…

  10. RED BULL says:

    වඩේ,වඩේ එන්න ගන්න වඩේ, වඩේ එන්න එන්න ගන්න වඩේ.කවුද යකෝ අඩෝ වඩේ විකුනන්න අපේ බජාර් එකට ආවෙ.වරෙව් යකෝ අපි ගාව ඉන්නව කලුපටි කාරයො.ඕන එකෙක් වරෙව් තොපිට අන්දනව පෑඩ්.මං බය නෑ යකෝ.බුලත් විටක් කන්න බැහැ දැන් තොපි එනවද මට උගන්නන්න​.මං කලවැද්දෙක් යකෝ,මං එලි බහින්නෙ රෑට දෙන්නම් තොපිට වඩේ.වඩේ නෙමේ වැඩේ යකෝ.

Main News