වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි..

November 23, 2020 at 12:00 pm | lanka C news
වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි..

වෛද්‍යවරයකුගේ ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි සිසුවෙකුට එම වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

ඒ හේතුවෙන් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට මෙම සිදුවීම සිදුවී සිදුව ඇති බවයි.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අයෙකු වන අතර දැනට අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් ගත කර ඇති සිසුවාගේ තත්වය බරපතල නොවේ.

113,902 views

62 Comments to “වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි..”

  1. වෙඩි තිබ්බ කිව්වම අපිට හිතෙන්නෙ මූනිස්සමක් දාලා සාමාන්‍ය තුවක්කුවකින් ඇත්තටම වෙඩි තිබ්බ, මැරෙන්නත් තිබ්බා වගේ දෙයක් නෙ, ඒ නිසා ඒ වචනෙ ඔතනට හරියටම ගැලපෙන්නෙ නෑ. ඔය වායු රයිෆලය කියන්නෙ, වෙඩි බෙහෙත් හෝ පුපුරන සුලු ද්‍රවැය නැති, ලේනින්ට, රිලවුන් පන්නන්න හදපු පොඩි එකක්. ඕකෙන් වැදිලා ලමයෙක් මැරෙන්නෙ නෑ. ඇහැකට වගේ වැදුනොත් මිසක්. වැඩේ හරි කියනවා නෙවෙයි, ප්‍රවුර්තිය ටිකක් අතිශයෝක්තියට නැගිලා තියෙන්නෙ.

    • RED BULL says:

      ඇහැකට වැදුන නම් තෝ මොකද කියන්නෙ.ඔය රයිපලේ මට තිබුන නම් මං ඕකෙන් වෙඩි තියන්නෙ තොගෙ පුකට.

      • GOMA says:

        We will always protect the interests of our GOMA(TM) people. We will go on strike until the investigation is stopped and the juvenile delinquent who threw a ball into our GOMA member’s private property is arrested and sent to to jail for life.

        We will also claim damages for lost earnings (Private Practice).

      • සිදු says:

        උඹේ නමින්ම් පේනවා උඹ හැබෑ මෝඩයෙක් බව .පාසල් සිසුන් කියල පිස්සු කෙලින්න ඉඩ දුන්න නිසා තමයි උන් ලොකු වෙලා පාරවල් බ්ලොක් කරගෙන උද්ගෝෂණය කරන්නේ ට්‍රාන්ස්ෆොර්මර් පුපුරුවන්නේ පොදු දේපල විනාස කරන්නේ .විනය සහ රටේ නිතිය හැමෝම රකින්න ඕනා පාසල් සිසුන් කියල විසේශයක් කරන්න බෑ.මේ ජනමාදය දොස්තරගේ පැත්තෙ කතාව දමල නෑ එක විශාල වරදක් .උඹල වගේ කොම්පැනි රුකඩයෝ ෆෝම් වෙන්නේ එකයි

        • RED BULL says:

          යකෝ ඒ පාරවල් බ්ලොක් කෙරුවෙ,ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙව්වො ජවිපාවො.මේ ඉස්කෝලෙ යන ළමයි.උඹ ඉස්කෝලෙ නොගිය එකේ වරද අපේ පිට දාන්නද හදන්නෙ.ඇහැකට වැදුන නම් තෝ මොකද කියන්නෙ.ඔය රයිපලේ මට තිබුන නම් මං ඕකෙන් වෙඩි තියන්නෙ තොගෙ පුකට.

    • මනූෂ නානා says:

      හැබැයි කොල්ලට වැඩි අමාරුවක් නැතුව අැති . පින්තූරෙ පේන්නෙ තුවක්කුව මානගෙන ඉන්නෙ කොල්ලගෙ පස්ස හරියට. අනිත් කොල්ලත් කිසිම අවදානයක් නෑ.ඔන්න යාලුවෝ.

    • TinTin says:

      යකෝ තෝ වායු රයිෆල් එකකින් කවදා හරි වෙඩි තියල තියනවද. සාමාන්‍ය මට්ටමේ එකකින් තිබ්බොත් ඔලු කට්ට වුනත් හිල් වෙනවා . මීටර් 20 . 30 වගේ ඇතුලත මාරාන්තිකයි.
      ගොන් කතා කියන්නේ නැතුව හිටු

    • බහුතරයක් දොස්තරලා මේ වගේ අමන කාලකන්නි තමයි. ඔවුන්ගෙ ඔලු මේ තත්වෙට පත් කරන්නෙ GMOA කියන තිරිසන් සංවිධානය

  2. Piyasiri says:

    Certain percentage of doctors are extremely Business minded.Their family back ground has effected for this.For money they do whatever it needs.They even compelled to ask various reports whichever not necessary and sometimes although they are risky.They strike for their benefits not for beneficial for patients.

  3. MD says:

    බෝලෙ වැටිලා ගියාද වත්තට උවමනාවෙන් දාලා ගියාද.නමුත් රයිපල් තුවක්කුව අතේ තියාගෙනම ඉදලා වගේනේ පෙනෙන්නේ.පාසලක් අසල ඔවැනි දේ මීට පෙර වෙලාම නැද්ද.

    • lokka says:

      ඇයි අර්ජුන රණතුන්ගගෙ අම්මගෙ ගෙදරට වැටිල අර්ජුන අශෝකෙ ලමයින්ට ගැහුවෙ පැල් බැඳගෙන

      • Lakshman says:

        It’s for the same reason as this one. We hear different story in the media everybody hide what the school thugs do to people. Arjuna did it because those students harrased their house and his mother calling her names etc. Somebody should put a stop to these school thuggary and harrasements to public by schools

  4. Boo says:

    මේ නූගත් මූසලයා සේවය කල යුත්තේ රෝහලක නොව කනත්තක හෝ එල්ලුම්ගස් ක්රියාත්මක කරන තැනකයි. වායු රයිපලයකින් තියා ගල් කැටයකින් වත් පොඩි එකෙකුට ගහනවද සෙල්ලම් කරන පොඩි එකෙකුට? ජීවිතේට සෙල්ලම් කරලා නැති වේලිච්ච ජීවියක් ගතකල කාලකන්නියෙක් විය යුතුයි.

    • Angora Buva says:

      මේ වගේ උන් දොස්තරල වෙලා තියෙන්නෙ තාත්තගෙ අම්මගෙ උවමනාවට . නැතිව උගෙ උවමනාවට නෙමේ. අද ගොඩක් වෘත්තියට නොගැලපෙන දේවල් වෙන්න හේතුව ගොඩක් අය ඒ වෘත්තියට ඇවිත් තියෙන්නෙ ඒ අයගෙ ආශාව හින්ද නෙමේ වෙනත් අයගෙ බලපෑම් නිසා හින්දයි.

  5. හර්ෂි says:

    මේ මිනිහා ඉස්පිරිතාලේ කොහොම ඉන්නවා ඇද්ද?

    • Jehan says:

      Watch Today’s news. The students kept harassing the houses of the area and when people refuse to give the ball they threw stones to the roof, same thing happened to the doctor. As they were throwing stones at doctors home which point doctor took steps to protect his property.

  6. Tilak says:

    Asikkitha wedak. Should ban the license to practice as a doctor

  7. දසනායක says:

    ශ්‍රීලාංකිකයන් සිතාගෙන ඉන්නේ රටේ පාසල් පවතින්නේ රටේ නීතියට ඉහලින් බවත් පාසල් සිසුන් සිදුකරන සියලුම ක්‍රියා රටේ ජනතාව ඉවසිය යුතු බවත්ය .මෙරට පාසල් ආශ්‍රිතව ඉතාම දරුණු ලෙස චන්ඩි කම් නීති කඩකිරීම් සිදුවේ .පාසල් අවට සිටිනන්නට මෙන්ම පාසල් අවසන් වී යන දරුවන්ගෙන් රටේ ජනතාවට අනෙක හිරිහැර සිදුවේ එසේම පාසල් අන්තර ක්‍රිකට් සමයේ නගරවල ජනතාවට සිදුවන හිරිහැර ඉතාම නින්දිතයි “අනේ මේ පාසල් දරුවන් ,අනේ අපිට පාසල් කාලය අමතක වෙලා නෑ කිඋයමින් මේ ක්‍රියා ඉවසීම සහ මේ ක්‍රියා තවදුරටත් කරගෙන යාමට ඉඩදීම රටේ දියුණුව නොවේ .බටහිර රටවල මෙවැනි කිසිම හානියක් පාසල් දරුවන්ගෙන් සමාජයට සිදුනොවන්නේ ඒ පාසල්වල දරුවනට සමාජයේ වගකීම ඉතාම හොඳින් උගන්වන බැවිනි .රටේ ජනතාවගේ/ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදපවතින අවනීතික හැසිරීමට ප්‍රධාන හේතුව පාසල්මගින් සමාජයට හිරිහැර නොවනසේ හැසිරීම රටේ නීති පිළිබඳව දැනුම පොදු ජනතාවට හිරිහැරයක් කරදරයක් නොවනසේ හැසිරීමේ නීතිමය රාමුව පිලිබද දැනුවත් කිරීමක් සිදු නොවීමයි .රටේ පාසල් පද්දතිවල මචෝ සස්කෘතිය ඇතිවී ඇත චන්ඩිකම් වල ආරම්බය පාසලයි .ගරු ගොටාභ්ය රාජපක්ස ආරක්ෂක ලේකම්තුමා ලංකාවේ විදුහල්පතිවරුන්ට හමුදා නිලනාම සහිත පුහුණුවක් ලබාදුන්නේ මේ යතාර්ථය හොදින් වටහාගත් නිසාවෙනි.මෙතන මෝඩයන් සේ කොටන පුද්ගලයන්ට “පුද්ගලයාගේ සමාජ වගකීම “ගැන කිසිම අදහසක් නැතිබව පෙනේ .පාසල් සිසුවන් රටේ අන් පුරවැසියන් සේම තම අසල්වැසියාට කරදර නොවන සේ ජීවත්වීම ඉගෙන ගතයුතුයි එය කියා දීමත් එය උල්ලංගනය කරවිට පාසල් මට්ටමින් දඩුවම් දීමත් එසේ නොකරන්නේනම් රටේ නීති රාමුව මගින් දඩුවම් දීමත් තුලින් වඩාත් විනයානුකුල එකිනෙකාට ගරුකරන සමාජයක් ඇතිවනු ඇත ඉන්පසු මෙවැනි සිද්දි අතිනොවනු ඇත
    මෙම සිදුවීම වන්නට ඇත්තේ අදාළ පුද්ගලයා මේගැන කරන ලද පැමිණිලි කිසිවක් ගණන් නොගැනීම නිසා බව ඉතාම පැහැදිලියි හේතුව අපේ රටේ සිදුන් මෙන්ම ගුරුවරුන් විදුහල්පතිවරුන් හා පොලිසිය “පාසල් දරුවන් නිසා කමක් නෑ’ යන මෝඩ අදහසේ එල්බගෙන සිටීම බව පැහැදිලියි .මිට පෙර ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයාට සිදුවුනේද මෙන්න මේ පැමිණිලි ගණන් නොගැනීමේ විපාකය විදින්නයි

  8. පොරමෝලා says:

    මානව දයාවෙන් නැති අමනුස්සයන් වෛද්‍ය වෘත්තියට සුදුසු නැත. වරදකරු වූවොත් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවලංගු කිරීම සුදුසුයි

  9. truth says:

    this bloody thief student should have a few bones broken.

    he should be expelled from school.

    hoora kollata p-ke arinta one aye owa nokaranta.

    he has gone on theft for money for drugs. ass hole.

  10. mali says:

    Chamal Rajapaksha is useless he got votes thanks to Mahinda and Gota.He always tried to gain political benefits for his family.He does not need to safeguard religion or country,same as Basil. He wanted to save Rishad and Muslim gangs may be thinking of his son’s vote base in Moneragale.He has no brain as well he is like a ‘pavena paradal’.

Main News