වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

June 22, 2021 at 9:20 am | lanka C news
වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින් මේ බව හෙළිව ඇත.

එම ආසාදිතයන් ගෙන් 92 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් යයි හෙළිවී තිබේ.

මේ වන විට කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර තිබේ.

සෙසු සේවකයන් කර්මාන්තශාලාව තුල නිරෝධනයට ලක්කර ඇත.

23,065 views

7 Comments to “වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…”

  1. prashantha says:

    This is the problem the public is facing.
    Gotabaya is good for nothing.
    Factories are running full scale with maximum number of workers without health guidelines.
    Garment factories are same since workers are allowed to go home also.
    but the companies and daily workers are not allowed during lock downs. How they sustain?
    Bars are allowed because majority of liquor shops are belongs to bloody politicians.

    It this the way they run the country?
    The country should have proper lock down till 28th June.

    • Gamaraala says:

      The priority for vaccination should be the factory workers OR the senior citizens who are mostly at home ?

  2. Banda says:

    A classic example of our vaccination campaign which is not covering the economically active population. The first priority should be to vaccinate all Government + Private + Factory and Banking sector workers.

  3. Truth says:

    As country will never progress controlling this pandemic opening manufacturing units. If you need to open all workers should do PCR and can have this as pass for 1 week validity and factory owner should pay for it. Of not close full.

  4. සිරිමල් says:

    සර්ගේ ආර්තිකය කඩා වැටෙයි.

  5. කුඹුක්කණ් says:

    ඉන්දියන් කල්ලතෝනි මොකද බං මෙච්චර ලංකාවෙ කරන්නෙ, එලවපියව්

  6. Cheena says:

    අපේ රටේ මිනිස්සුන්ට රස්සා නැහැ. එත් ඉන්දියාවේ මිනිස්සු මෙහෙ ඇවිත් රස්සා කරනවා. පුදුම රටක්.

Main News