වත්තල ෆැක්ටරියක 120කින් 49කට කොරෝනා..

October 31, 2020 at 11:20 am | lanka C news
වත්තල ෆැක්ටරියක 120කින් 49කට කොරෝනා..

වත්තල ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වරුණ අබේසේකර මහතා සඳහන් කරන්නේ එහි සේවකයින් 120 දෙනෙකුට කරන ලද පරීක්ෂණ වලින් මේ බව හෙළි වූ බවයි.

එහි සේවකයන් 1000 ඉක්මවූ පිරිසක් සිටින බවද ඔහු කියා සිටියේය.

හඳුනාගත් ආසාදිතයන් රෝහල්ගත කරන ලද බවත් සෙසු පිරිස් සඳහා ද පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

27,129 views

5 Comments to “වත්තල ෆැක්ටරියක 120කින් 49කට කොරෝනා..”

  1. Lasiya says:

    Dan within sorry thanks!!!!

  2. කාන්තාර පළඟැටියා says:

    ද්විත්ව පුරවැසි වගන්ති කතන්දරේ නිසා 20 ඉදිරිපත්කිරීම කල් ගියා. ඒ නිසා ඇඳිරිනීතිය දමන එකත් කල් ගියා. ද්විත්ව පුරවැසියාගේ උවමනාව පිට රට වහන්නෙ නැතුව ආර්ථිකේ දියුණු කරන ගමන් කොරෝනා මඬින්න හැදුවා. තව ටිකක් තත්වය දරුණු උනාම ඒ ද්විත්ව පුරවැසියා ඇමෙරිකා යන්න පුලුවන් සේරම දමල ගහලා..

  3. Appuwa says:

    Next cluster ??????

  4. බන්ඩා says:

    මේ යන විදිහට අපිට කල හැක්කේ අප පරිස්සම් වීමය්. මමයි මගේ බිරිදය් ගෙදර සේවකයන් දෙදනය් එය සියයට සියයක්ම කරනවා.

  5. මෙන්න හොදම හා අවශ්‍යම වෙලාව අර හැදල තියෙන ලාදුරු රෝහල කොරෝනා වලට සාත්තුකරන රෝහලක් කරන්න. වත්තල , හැදල පැත්තේ උන් අනෙක් රෝහල් වෙත ගෙන ගියොත් ඒ පැතිවල මහජනයා විරෝධතාවය දක්වන්න. අපේ ගමටනම් ගෙන්න එපා. මේවා තමයි දිට්ඨාධම්මවෙධනීය කර්ම කියන්නේ. කොහෙද කාදිනල් තුමා ඕවා ඉගැන්නුවය.

Main News