වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මෙය විය හැකියි..- වසන්ත බණ්ඩාර

January 13, 2021 at 3:22 am | lanka C news
වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මෙය විය හැකියි..- වසන්ත බණ්ඩාර

අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විමින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත් ජාතික සංවිධින එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දීද මෙම නිලධාරීන් වරාය සම්බන්ධ තීන්දු තීරණ ගත් බවද ඔහු පැවසීය.

මෙම පාවාදීම කලහොක් වරාය සම්බන්ධ ප්‍රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහි සභාව අමතමිනි.

37,715 views

16 Comments to “වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මෙය විය හැකියි..- වසන්ත බණ්ඩාර”

  1. Saman says:

    කිරිබත් කාපු ගොන් බයියෝ පව්.

  2. GAMINI SENANAYAKE says:

    මහත්තයා කියන විදියට, ඔය කියන කට්ටිය එකතුවෙලා ආර්ථිකයත්, ආණ්ඩුවක් ඝාතනය කරනවා නම්, පාලකයෝ දැන ගන්ඩ ඕනේ, කවදාහරි ඉතා ඉක්මනින් තමුන්ට බලය අහිමි වෙන බව. එහෙම නම් ඒ ගොල්ලෝ බලය පවත්වාගෙන යාම සඳහා දූෂිත නිලධාරීන් අයින් කරන්න ඕනි, එහෙම නැත්තං ඒගොල්ලො ඉක්මනින් ආණ්ඩුව වැටෙනව කියලා දැනගෙන තමුන්ගේ පුද්ගලික අභිමතාර්ථ සියල්ල සම්පූර්ණ කරගෙන පරාජය බාර ගන්ඩ ඕනි. නමුත් ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මේ ජාතිවාදී, ආගම්වාදී, ස්වයංපෝෂිත දේශීය ආර්ථිකයක් ගැන විශ්වාස කරන. ගොන් වහන්සේලාට තේරෙන්නැති කාරණය මෙන්න මේක තමයි.

  3. Alapaluwa says:

    මූ පරවාදී පාවල දෙන සක්කිලියෙක්. සර්පයෙක්. 🐍. කිසිදාක කිට්ටු කරගන්න හොද නැහැ. ගෝටාබය මහත්තයට රෙදි නැතුව කඩ්‍රෙ ගියා. එතුම මූ ගැන දන්න නිසා කිසිම තනතුරක් දුන්නෙ නැහැ. ඒකට තරහෙ බොරු දේශප්‍රේමේ කරට අරගෙන.

    • වැරදීම කියවීම says:

      වසන්ත බණ්ඩාර කියන්නෙ අවංක මිනිහෙක්. තමුන්ට වැරදුනු බව පළමු තත්පරයෙන්ම කියවීම ඉදිරියේ වැරදීම් අවම කරයි.

      • Nana says:

        වසන්ත බන්ඩාර කියන්නෙ යන රැල්ලට සෙට් වෙලා සයිඩ් සපෝට් එකක් දීලා මුලු ආන්ඩුවම මිනිහට ඕනෑ විදිහට නටවන්න පුලුවන් කියල පුංචි ආතල් එකක ඉදල ඒක බෑ කියල තේරෙනනොට තප්පුලන පිං ගොනෙක්….මුං පුායෝගික නෑ….මිනිහ දැනගන්න ඕන මිනිස්සු ඡන්දෙ දුනනෙ මිනිහ කියල නෙවෙයි කියලා…යහපාලන කල කුජීත වැඩ නිසා…ඒක එයාගෙ එකවුන්ට් එකට දාගන්න බලනවා….මුං සර්පයො…..⁣ඒජන්තයො….
        හිතාගෙන ඉන්නේ් ලෝක පන්ඩිතයො කියලා …සමහර වෙලාවට ප්ලේනට්යටයි , වඩේටයි මයික් පලනවා….අපි නොදන්න වසනත…තුක් විතරක්..

        • කාන්තාර පළඟැටියා says:

          මතකද මූ කොටුවෙ දුම්‍ රියපොල ඉදිරිපිට උද්ඝෝෂණයට මැරයන් ලවා ගහන්න සංවිධානය කරල හැංගිල බලා හිටි හැටි.
          දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ හෙමින්ම ගිලෙන නැවෙන් ප්‍රගතිශීලී කදවුරට මාරුවෙන්න උත්සාහ කරනවා. ඇත්ත. මේකා සර්පයෙක්.

      • kamal says:

        අපෝයි ඔවි මොකක් හරි ලොකු පොස්ටි එකක් ලැබුනනමි නිවරදි කියවිම අවිරැදු 10කට 15කට පහුවෙන්ට තිබිබා

      • සිරි අයියා says:

        වසන්ත බණ්ඩාර ඉස්සර අනුර කුමාරගෙ ආර්ථික උපදේශක ලෙස සිටිමින් ඔහුව නියෝ ලිබරල් වාදී මාවතකට ඇදගෙන ගිය ,1989 කාලෙදි ඉන්දියාවට පැනගොස් ජීවිතය බේරගත් සී අයි ඒ ඔත්තු කරුවෙක් .

  4. වියතා says:

    වියතෙකුද නොවන , වියතකු වීමට වෙර දඑන නමුත් සැබෑ වේදිකාවක් නැති , සැබෑ මතයක්ද නැති රට අස්තාවර කිරිමේ කොන්තරත්තුව කරන සත පහක වටිනාකමක් නැති පිලිනු වු…..වසන්ත බන්ඩාර සහ සමාගම….
    මාද්ය වල ඉඩක් ගැනීමට කරන දුප්පත් උත්සහයක්…

    • The PEOPLE says:

      The people can object to selling national resources and also can make constructive criticisms. But should not play into the hands of past yahapalana rulers ,who had overlooked not only the national security ,but also our national interests including long standing culture of the motherland ,for the sake of minority votes.

  5. ක්‍රිමිනල් says:

    දැන් මෙයාට බනිමු ගොං බෛයනේ ! රට රකින්න ආපූ ගොං බෛයන්ගෙන් රට බේරගන්න වෙලා තියෙන්නෙත් , එ බෛයන්ව පත් කරපු ගොං බෛයන්ටම වීම ,දෛවයේ සරදමක් නොවේද ? අර පහල ස්ථරයේ ඉන්න මී හරක්ට ඔව්වා කියලා වැඩක් නෑ මහත්මයා , උන් දන්නේ වලව්වේ දංකුඩ ,රස මසවුලක් සේ වලදන්න , මේ පාන්ඩුව ඇතුලේ බොහොමයක් ඉන්නේ කනස්සල්ලෙන් එ බව එලිපිට පෙන්නනේ නෑ , කවුද කැමැති තමන්ගේ දේශපාලන දිවිය හරා-කිරී කරගන්න ,හැබැයි එක තැනකදී , ඔය බලවේග සියල්ල , මේ පාණ්ඩුවට අවශ්‍ය මොහොතේ තිත තියන්න දායක වේවී කියලා තක්කෙට කියන්න පුලුවන්.

  6. mali says:

    Dr Wasantha did not work for benefits. He was offered so many posts but he did not accepted saying that He does not want to be a government’s boot licker. He said ,his aim is to direct the government we all brought to the correct nationalistic path.

  7. GulSiri Lal Nanda says:

    Vision less man ,because of his past political roots influence by JVP mindset .Man is good but dogmaist line of thinking .Do no realized objective situation and lost his mind current leadership of ruling classes is NOT that belongs people oriented policies.

  8. යහපතක් නම් "සදාකාලිකයි..!" says:

    වැඩේ නුහුරට ගියොත් වසන්ත බන්නඩාර වගේ දහයක් හිටියත් බේරගන්න බැරිවෙයි..

    මහින්ද බුරැවයි කොටලුවයි මිහරකයි, ඡනාදිපතිගෙ ඔලවට වැහිච්ච ඉන්දියානු මල ප්‍ර්තයයි පෝශනය වෙන්නෙ ඵකම මුලාශ්‍රයකින්..!

    නුහුරටම යනවනං බේරගන්න බැරිමනං මලපෙරේතය පොලවෙ ගැහුව වාගේ
    හෙනයක් තමයි..

    පොදු අපේකෂක සුදානමින් …!

    තමතමන්ගේ “අදාල රාඡකාරීන්” මාත්‍රෘභුමියේ නාමයෙන් ඉදිරියටත් ඡවසම්පන්නව ක්‍රියාත්මක කරනු මැනව..!

    යහපතක් නම් “සදාකාලිකයි..!”
    නොමැතිනම් හතරක් හොදටෝම පුමානවත්..!

  9. Wewegadara Appuhamy says:

    Dr Wasattaha Banadara is right thinking person who having national line of policies which has been which that GR by promised his political manifesto . Let know that what you have been promised to People do not that give Colombo Port nation Eastern treminial to vested interest Indian monopolies. Our Island location of Port is strategically located at Indian Ocean. Do not given to Indians .

  10. Wewegadara Appuhamy says:

    Dr Wasattaha Banadara is right thinking person who having national line of policies which has been GR promised by his political manifesto . …2019 November election.
    Let know that what you have been promised to People do not that give Colombo Port nation Eastern treminial to vested interest Indian monopolies. Our Island location of Port is strategically located at Indian Ocean. Do not given to Indians .
    Yes we wanted investment ,but No for Port eastern terminal .
    That GR has to accept and respect to People mandate rather than any other influences by back doors.

Leave a Comment

Main News