වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි.. මට ලොකු තනතුරක් ලැබිය හැකියි..- සජිත් පෙරළියක ඉගි පායි..

April 2, 2018 at 11:20 am | lanka C news
වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි.. මට ලොකු තනතුරක් ලැබිය හැකියි..- සජිත් පෙරළියක ඉගි පායි..

වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

තව දුරටත් අතදහ්ස පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.

113 views

15 Comments to “වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි.. මට ලොකු තනතුරක් ලැබිය හැකියි..- සජිත් පෙරළියක ඉගි පායි..”

  1. ජනතාව says:

    තම දේශපාලනේ හම්බන්තොට සුරියමාර ගස් යටට සීමාකරපු ආත්මාර්ථකාමී සජිත්ට නායක කම ගන්න එකම අභියෝගයක්!

  2. susa says:

    nodakin nidan horek giya uda… mu dawal hina dakinawa

  3. Pina says:

    ඔවු මට නම් හිතෙන්නේ මේ අපේ අවසාන උදාගමම තමයි. දැන් ඉතින් මන් මොනව කරන්නද . ගමට යන්නත් බෑ.මිනිස්සුන්ගෙන් ගුටි කන්න බයෙත් බෑ. හූ කියන්න හිතෙනව හලෝ නරියෙක් වාගේ, අපි අප්පච්චිට කරපු ද්‍රෝහිකමට .- මීට මම පින් අමැති.

Main News