වත්මන් ජාතික කොඩියට මමත් කැමති නෑ..- TNA මන්ත්‍රී සුමන්තිරන්
November 21, 2017 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික කොඩිය සම්බන්දයෙන් තමන්ගේද කැමැත්තක් නැති බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
එය වෙනස් කල හැකි නම් වෙනස් කල යුතු යයිද තමන්ගේ අදහස යයිද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාගේ ක්‍රියා කලාපය විසින් අනවශ්‍ය ගැටළුවක් ඇති කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී.
මඩකලපුවේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.
ammata digital karawa ganne nathiwa pala tho indiawata
දැන් තියන ජාතික කොඩියෙන් පෙන්නුම් කරන්නෙ ජාතිවාදයායි වහාම අයිනෙ තියන කොල සහ තැඹිලි තීරු දෙක ඉවත් කල යුතුයි.
ජාතික කොඩිය ගැන කතා කතා කරන ටයි බෙල්ලේ හිරකරන් බටහිර පුක කළු හම ගිය ලාංකිකයෝ කොඩිය පිට කොර ගන්න හදනවා. යකෝ තොපි කන්නේ අපේ බදු සල්ලි නේද?
Tho kamati natnam kamati Rataka Kodiyak allagene ehe pala. Meka Ape Rata P….O
දිව දොට්ට දාං ඉන්න සිංහයට මාත් කැමති නෑ