වත්මන් නාවික හමුදාපති රාජපක්ෂලාගේ හිතවතෙක්.. වරද රාජපක්ෂගේ.. – ජවිපෙ
December 12, 2016 at 5:30 pm | lanka C news
වත්මන් නාවුක හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න යනු පසුගිය රාජපක්ෂ පාලනයේ සමීපතමයෙක් බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
රාජපක්ෂ කළු දශකයේදී රාජපක්ෂ පුතුන්ට නාවික හමුදාවේ අධිකාරී තනතුරැ, විදෙස් ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන් ඔහු කැපවූ අයෙක් බවද මන්ත්‍රිවරයා කීය.
This MP has now turned out to be a person over passing Rajith Mangala, One Shot in uttrering DAMNED AND LIES AND BUNKUM!
MUN PAHARANA ASUCHITH DAN KOLA PAATAIU PUTHE.