වත්මන් රජය ගැන ජනතා විශ්වාසය බිඳ වැටී නෑ..
November 27, 2016 at 6:48 pm | lanka C news
ජනතාව වත්මන් රජය කෙරෙහි තබන ලද විශ්වාසය බිඳ වැටී නැතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති ශ්රීලනිප බලමණ්ඩල සාමාජික ප්රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා අතින් ශ්රීලනිපයේ නව සාමාජිකයින් සදහා සාමාජික කාඩ්පත් ප්රදානය කිරීමක්ද සිදු විය.
moda musalayek mu reddak adagenada katha karanne? Minissu walalapu walatath henagahanna prarthana karanne