වත්මන් හමුදාපති එදා මගේ ආවතේවකාරයෙක්.. මට අබියෝග කරන්න ඔහුට බෑ..- ෆොන්සේකා
October 5, 2017 at 9:20 am | lanka C news
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් විවේචනය කිරීමට වත්මන් යුද හමුදාපතිවරයාට කිසිදු අයිතියක් නැති බව හිටපු හමුදාපති, හා වත්මන් ඇමති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් හමුදාපතිව සිට යුද්දයට අණ දෙද්දී හත්මන් හමුදාපති මහේෂ් සේසානායක එකල හමුදා මූලස්ථානයේ සිටි බි්රගේඩියර්වරයෙකු බවත් ඔහුට පැවරී තිබුනේ යුද බිමේ ඇති අවි ආයුධ ගැන සංඛ්‍යාවන් ගැන තමන් දැනුවත් කිරීම යයිද ෆොන්සේකා මහතා කියයි.
යුද්දයට අණ දුන් හමුදාපති ලෙස තමන් විසින් එම යුද්දය සම්බන්දයෙන් කරන ප්‍රකාශයක් ඒ ආකාරයේ කණිෂ්ඨ නිලධාරියෙකුට අභියෝග කල නොහැකි බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.
me welwedane prasedent unanam maru.pissu yakek.
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ සිදුවන දෑ සහ ඇසෙන දෑ අනුව හැඟී යන්නේ ‘ගුථභාණීන්’ පිළිබඳ කථාව කරළියට පැමිණ ඇති බවයි. මෙරට දේශපාලන ගුථභාණීන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආරම්භ වී ඇත්තේ වර්ෂ 2005 දීය. ඒ අනුව මෙරට මාධ්‍යවේදීන් අතුරුදන් වී ඇත්තේ 2005 අවුරුද්දෙන් මෙපිට ය. මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ ද 2005 අවුරුද්දෙන් මෙපිටය. තරුණයන් අතුරුදන් වූයේ ද සුදු වෑන්වලින් තරුණයන් පැහැර ගෙන යනු ලැබුවේ ද 2005 අවුරුද්දෙන් පසුව ය. දේශපාලනඥයන් මහජන මුදල් හොරා කා ඇත්තේත්, මුදල් වංචා කර ඇත්තේත් 2005 අවුරුද්දෙන් පසුව ය. ඒa අනුව දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් හොරුන් බවට පත්ව ඇත්තේ 2005 අවුරුද්දෙන් පසුව ය.
This person actually suffering from a mental disease. PTSD or or similar thing. He must need medical treatment. Otherwise in near future he will say that ,’ I also did war crimes during 2005-2009″.