වතුකරයටත් පලාත් පොලීසියක් ඉල්ලයි.. CWC පොලිස් ඉඩම් බලය ඉල්ලයි..

July 5, 2017 at 10:40 am | lanka C news
වතුකරයටත් පලාත් පොලීසියක් ඉල්ලයි.. CWC පොලිස් ඉඩම් බලය ඉල්ලයි..

උඩරට වතුකරයටද පොලිස් හා ඉඩම් පලතල ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග‍්‍රසය අලුත් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉල්ලා තිබේ.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් පවසා ඇත්තේ උතුර හා නැගෙනහිර එක් කර පොලිස් ඉඩම් බලතල ලබාදීමට තම පක්‍ෂය සහාය දක්‌වන බවත් පළාත් පොලිසි උවමනා බවත්ය.

17 views
Main News