වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

April 8, 2022 at 2:04 am | lanka C news
වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්

තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (07) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති වතුකම්කරු උද්ඝෝෂණයට සහභාගි වෙමිණි.

දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් සංවිධානය කර තිබු උද්ඝෝෂණය සහ පෙලපාලිය තලවකැලේ නගර මධ්‍යයේදි පැවති අතර , එම උද්ඝෝෂණයට සහයෝගය දක්වා තලවකැලේ නගරයේ වෙලදසැල් වසා දමා තිබුණි.

ඇතැම් වෙලදසැල් වල කළු කොඩි ප්‍රදර්ශනය කර තිබු අතර,වතු කම්කරුවන් නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කර පසුව පෙලපාලියකින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණය වෙත ගොස් එහිදි උද්ඝෝෂණය පැවැත්විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි.

ආණ්ඩු පක්ෂයේ සභාපතිවරයෙක් මැරකම ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කරන තරුණ තරුණියන් ගැටුමක ආදා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව සටන ජය ගැනිමට කටයුතු කරන බවයි.

මෙම උද්ඝෝෂණයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සභාපති ප.ම මනෝ ගනේෂන් , නියෝජ්‍ය නායක පා.ම පලනි දිගම්බරම් , පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , පා.ම එස්.උදයකුමාර් , පා.ම එස්.වේලුකුමාර් යන මහතුන්ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,178 views

35 Comments to “වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්”

  1. Laankikaya says:

    Ai gewalayo ethakota umbai digambarui da wathu wala kamkaru wade karannee gona thama carrot ala denawa minissunta.. e minissunta rassawa karagena sathuen jeewath wenna widiyak hadala denawa kiyapan modayaa..

  2. බෙර හඬ says:

    වතුකරයේ ඡන්ද ටික ඩැහැහැණීමට උඩ ගෙඩි දෙන හැටි. තමාගේ වතු වල එක දමිළ සේවකයෙන් ඉන්නවද?

    • cobra says:

      (තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය),,,,සජිත් මේ තමිල්නාඩුව නොවේ ..අපේ රටේ ඉඩම් ඉන්දියාවෙන් ආපු දමිලයින්ට බෙදා දෙන්නේ උබේ අම්මගේ අප්පාගේ බුදලය කියලද හිතන්නේ …ලංකාවේ කොළණි සමයේ පැමිණි ඉන්දියන් වහල් වතු දෙමළුන්ට ලබා දෙන්නේ උබට ජන්දේ ලබා ගැනීමටද ? ලැජ්ජයි
      ඔබ වැනි මෝඩ නිවට දේශද්‍රෝහියකුට නැවත කිසිම දිනක අපේ රටේ පාර්ලිමේන්තුවට පැමිනීමට ඉඩ නොලැබේ.. පලයන් තමිල්නාඩුවේ දේශපාලන කරපන්

  3. Roma says:

    අඩෝ දැන් ටික කාලෙක ට කලින් සන්නස්ගල කිව මූ දවසක මේ වගේ ගොන් කතාවක් කියයි කියලා…බොරු නම් සන්නගේ චැනල් එකේ තියනවා සජිත් ප්‍රේමදාස නම් පියාණෝ වාදකයා කිය ලා එකක්..බලපල්ලා…සිරා.

  4. Senavi says:

    Mi wage Gon harakek
    Sinlsyata ratak nathikaranawa
    Mi janadipathi unoth apita ratak natthatama nathi karanawa
    Mu boru porondu dila Chanda ganna balanawa
    Mey wagey Gon harakek Inna rataka diunuwak nhe

  5. නිමල් says:

    මේකා නම් ගොබ්බයෙක්. මූ දන් නැහැ රටේ ආර්තිකය දියුනු කරන්න කතා කරන්න. අප්පාගේ ගෙවල් සන්කල්පයයි, වෙන මෝඩ කතායි කියන්නේ

  6. අනන්ද says:

    මූ මෙච්චර ගොනෙක් ද?

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මූ මෙච්චර ගොනෙක්ද කියල අහන්න දෙයක් නැහැ,මූ ගොනෙක්ම තමයි.මුගෙ සංකල්ප ක්‍රියාවට නැංවුවොත් රටට අබ සරණයි.මේ වගේ දේශපාළණ කුණු ගොඩවල් විනාශ කල හැක්කේ අපටම පමණයි.ඒ මැතිවරණයකදී මුන් කුණු බක්කියට විසි කිරීමෙන්.රටට ආදරයක් ඇත්නම් ඒ යුතුකම ඉටු කරපල්ලා.මූ විතරක් නොවෙයි අපතයින් හැම දෙනාටම ඒ තෑග්ග දීපල්ලා.

  8. David Milli-banda says:

    “වතුකරයේ තරුණයන් වතු හිමියන් කරනවා..- සජිත්”

    moo ta nam dan hondatama pissu thadawela….Moo ta ang witharai adu. Napunsaka harakek.

  9. NAK says:

    තලවාකැලේදී බෙදපු රු.2000.00 හේ ඒ්වා අාවෙ කෙහෙන්ද කිව්වා නං.

  10. MD says:

    කෝ අර සනීපාරක්ෂක තුවා.ඵ්වා කෙසේ වෙතත් තාත්තගේ කෙරුවාවල් ටිකත් ඵලියට ඵනකොට දාගන්න වෙයි පුතාණෝට ආරක්ෂක කබා.

Main News