වතුකරයේ විරෝධතා අදත් අවිලේ.. බගවන්තලාවේ හර්තාල්.. නගරය පුරා ගිනි අවුලති..
October 26, 2018 at 12:40 pm | lanka C news
තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතුකරය පුරා වතු කම්කරුවන් දියක් කර ඇති උද්ඝෝෂන ව්‍යාපාරයට සමගාමිව බගවන්තලාව නගර මධ්‍යයේත් වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂනයක නිරත විය.
වතු සමාගම්වලට එරෙහිව බගවන්තලාව ප්‍රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවන් නගර මධ්‍යට පැමිණ ටයර් සහ වතු සමාගම්වල අයිතිකරුවන්ගේ පඹයන් සකස් කර පුළුස්සා මෙම උද්ඝෝෂනය සිදු කරනු ලැබිය.
වතු කම්කරුවනගේ උද්ඝෝෂනයට සහයෝගය දක්වනු පිණිස බගවන්තලාව නගරයේ සියළුම වෙළදසැල් වසා කළු කොඩි ඔසවා තිබු අතර , එම උද්ඝෝෂනයට බගවන්තලාව නගරයේ වැන් රථ හිමියන් සහ ත්‍රිරෝද රථ හිමියන්ද සහයෝගය දක්වනු ලැබුවා.
දිනපතා පැය තුනකට පමණ ආසන්න කාලයක් තම වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් වතු කම්කරුවන් උද්ඝෝෂන සහ විරෝධතා ව්‍යාපාරවල නියැලි සිට සේවය පැමිණිම නිසා වතු සමාගම් තවත් පාඩු ලබන තත්ත්වයට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පවසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
කලු සුද්දන්ට උත්තර නෑ…
මුලින්ම ඉටු කලයුත්තේ මහ ජාතියට තම රටේ ඉඩම් නැති අයට රජයේ ඉඩම් බෙදාදීමයි දැනට තිබෙන රජයේ ඉඩම් සුළුජාතීන්ට පමණක් බෙදාදීමයි දැන් කරගන යන්නේ මෙය වහාම නතර කල යුතුය
ජාතිවාදී ගනේෂන්ගේ බලය මේ තේ වතු කම්කරුවෝ පෙන්වන්නේ ? මොවුන්ගේ පුරවැසි භාවය අහෝසිකර තැමිල් නාඩුවට යවා වතුවල තේ දළුකැඩීමට නවීන උපකරණ භාවිතා කිරීම වඩාත් සුදුසුයි …..මොදිගේ දකුණු ඉන්දියානු රැකියා ප්රශ්නය විසදීමට දැන් ඉලක්කය උඩරට තේ වතුවලට දෙමල ජාතිකයන් වැඩියෙන් පදිංචි කිරීමයි…මේ පසු පස සිටින්නේ වතුදෙමළ දේශපාලකයන්ය ..ඔවුන්ට ඇමති කම් දීමේ විපාකය
ඒ නිසයි අපේ රටේ වන රක්ෂිත ඉඩම් මේ ආණ්ඩුව වතු දෙමල ජාතිකයන්ට නොමිලේ ලබාදී ගෙවල් සාදා දෙන්නේ …අන්තිමේදී සිහලයන්ට තමන්ගේ රටේ උරුමය නැතිවී අනාථයන් බවට පත්වන දවස වැඩි ඈතක නැහැ ..සිහලුනේ මේ ආණ්ඩුව නෙරපා රට ජාතිය රැකගනිව්
UP country workers are new aliened forces with that emerging bourgeoisies elements of unknown
destination ?
No body knows this Tamil decedents are working towards which directions?