වතුකරයේ විරෝධතා..

January 17, 2021 at 6:48 pm | lanka C news
වතුකරයේ විරෝධතා..

රජය විසින් වතු කම්කරුවන්ට දිනකට ලබාදෙන බවට පොරොන්දු වු රු දහසක වැටුප මුලික වැටුපක් වශයෙන් 2021 ජනවාරි මස සිට ගෙවිමට කටයුතු කරන ලෙස බල කරමින් වතු කම්කරු වැටුප් අයිතිවාසිකම් සුරකිමේ ව්‍යාපාරය ඇතුළු කදුරට සිවිල් සංවිධාන රැසක් එක් වි (17) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ උද්ඝෝෂනයක නියැලුණි.

වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදෙන ලෙසට අයවැය මගින්ද යෝජනා වු නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය , වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡා වට කිහිපයක් අසාර්ථක වි ඇති බවත් , මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශවයන් සමග තවදුරටත් සාකච්ඡා කර වතු කම්කරුවන්ට දිනකට රු දහසක මුලික වැටුපක් ඇතුළු සෙසු දිමනා ලැබිය යුතු බවත් , වතු කම්කරුවෙකුට මසකට දින 25 ක් වැඩ ලබා දිය යුතු බවයි කදුරට සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.පි.ටි.ගනේෂලිංගම් මහතා කියා සිටින්නේ.

වතු කම්කරුවන්ට රු දහසක මුලික වැටුපක් සහ මසකට දින 25 ක වැඩ දින ගණනක් ලබාදෙන තෙක් වතුකරය පුරා සහ දිවයින පුරා මෙවැනි උද්ඝෝෂන දියත් කරන බවයි ගනේෂලිංගම් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,683 views

7 Comments to “වතුකරයේ විරෝධතා..”

  1. Gamarala says:

    මුන් ගන්න පඩියෙන් බාගයක් රා බොනවා

  2. Sinha le says:

    සුද්දන්ගේ කාලේ නම් මුන්ගේ කට වැහිලා තිබුනේ

    • Boris says:

      Hey… just because they are innocent Tamils you are trying to triple them down. Everyone knows why this country doesn’t progress, just because of racial minded mucks like you!! What happened to you guys? When the British were here most of the majorities too were sucking their bums & balls!!

    • John the baptice says:

      Send them back to South India ….Why keeping these colony tea state slaves in our motherland …They should ask money from tea state tamil politicians .
      Tamil politicians enjoy royalties..workers suffer …. all money is in the hands of politicians….

    • sunimal says:

      සුද්දෝ ගෙනාපු වහලුන් ඔවුන්ට බාර දුන්නා නම් අපේ රටේ මේ දෙමල ජාතිවාදය රැකියා ප්‍රශ්න ,භාෂා ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ …සුද්දෝ ගියේ අපේ රටේ දෙමළ වහලුන් තියලා ..රටේ ප්‍රශ්න ඇතිකරලා ..දැන්වත් මොවුන් ඔවුන්ගේ රටට යැවිය යුතුයි

  3. John the baptice says:

    Ask Thondaman or Mano Ganeshan..They have enough money to pay those poor tamils …

  4. JOHN says:

    සක්කිලින්ට කසිප්පු , කුඩු ගහන්න සල්ලි ඉල්ලනවා ….ඒ සල්ලි වලින් දෙමළ කුඩු කසිප්පු වියාපාරිකයෝ දියුණු වෙනවා ….

Main News