වතුකරයේ හර්තාලයක් කැදවයි.. සියළු කඩ වසා දමන්නැයි දන්වයි.. සංවිධානය ඇමති තොණ්ඩමාන්..
February 3, 2021 at 1:20 pm | lanka C news
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සදහා වෙලද සැල් වසා දමා කුලි රථ හා ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දක්වන ජිවන් තොණ්ඩමන් මහතා පවසනුයේ වතු කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට වත්මන් රජය මගින් උපරිම උත්සහායක් ගත්තද වතු සමාගම් එම වැටුප් වැඩි කිරිමට අනුකුලතාවයක් නොදක්වන බවත්ය.
එවන් තත්වයන් මත වතු සමාගම්වලට එරෙහිව මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගනනාවක හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බවත් එය සාර්ථක කර ගැනිම සදහා සියලුම වෙලද සැල් වසා දමා කුලි රථ ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත් කර වතු කම්කරු ජනතාවගේ උන්නතිය උදෙසා සහය ලබා දෙන ලෙස ඉල්ලිමක් කරන බවද ජිවන් තොණ්ඩමන් පවසන ලදි.
මෙම හර්තාල් ව්‍යාපාරය රජයට එරෙහි එකක් නොවන බවත් මෙය තනිකරම වතු සමාගම් වලට එරෙහිව කරනු ලබන හර්තාල් ව්‍යාපාරයක් බවද ජිවන් තොණ්ඩමන් මහතා තව දුරටත් පවසන ලදි.
– මනුර සුදත් සෙල්ලහේවා
69 lakshe api Ratata naya natha.bokken sathutu wemu.Gotabaya Rajapakshata Jayawewa!
ආඩවනේ මේක තනි ෂින්ගල ආණ්ඩුව තමා තම්බියාට උතුරෙ ඩෙමලට වතු ඩෙමලට ඕනි විදියට නටන්න තමා හම්බෙන් නෑ.ෂින්ගල චන්දෙන් නේ පත් උනේ කියල ලොක්ක කිව්වෙ දිවුරද්දි.
මේ අහක යන වතුදෙමලු ෆෝම් කරලා මුන් වතු ෆැක්ටරි වලට එහෙම ගිනි තිබ්බොත් බඩුම තමයි. ටිකක් විමසිල්ලෙන් ඉන්න.
හුටා..
මු ඵ් පාර ආච්චිට අතවරයක් කරලවත්ද..
ආච්චිගෙ රෙද්දනේ මු ඹලුවෙ ඹතං ඉන්නෙ…
ඔන්න බලා ගනිල්ල උන්ගෙ එකමුතුව.උඹල තාම මහ ජාතිය?